Category: Reconciliation

Celebrating Women in Politics

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2008/2009 පළාත් සභා ඡුන්ද විමසීමෙන් ජයග‍්‍රහණය කළ ස්ත‍්‍රීන්ට සුබ පැතීමේ රැුස්වීමක් සංවිධානය කෙළේය. එය 2009 ජුනි 3 වැනිදා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී. බටහිර, මධ්‍යම, වයඹ, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවලට තේරී පත් වූ නියෝජිතයෝ 11ක් එම රැුස්වීමට සහභාගි වූහ. ඡුයාරූප සඳහා මෙහි ක්ලික් කරන්න.

Report on Women’s Representation in Local Government

කාන්තාව හා මාධය සාමූහිකය බදුල්ල පළාත් පාලන ආයතනවල ස්ත‍්‍රී නියෝජනය වැඩිකිරීම සහ යහ පාලනය ශක්තිමත් කිරීම පිළිබඳ වාර්තාවක් ප‍්‍රකාශයට පත් කර ඇත.

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2008 සැප්තැම්බර් – දෙසැම්බර් මෙම කාල සීමාවේ දී එක් එක් දිස්ත‍්‍රික්කයක ව්‍යාපෘතියේ අවසාන වාර්තාවල සාරාංශ පළාත් කොමසාරිස්ට සහ අනෙකුත් නිලධාරීන්ට භාරදෙන ලදී. එම වාර්තාවලට කුරුණෑගල, බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්කවල තෝරාගත් පළාත් පාලන ආයතන වසරක් නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් තොරතුරු ඇතුළත් වේ. 2008 නොවැම්බර් මාසයේ දී නිරීක්ෂිකාවෝ 2010 පළාත් සභා ඡුන්ද විමසීම සඳහා ඉදිරිපත් වන ස්ත‍්‍රී නියෝජිතයින් … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2008 මැයි අගෝස්තු. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පළාත් පාලනය ගැන ස්ත‍්‍රීන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඔවුන්ගේ ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කිරීම හා යහ පාලනය ඇති කිරීමට ඔවුන්ගේ හැකියාව වැඩි කිරීම වැනි කරුණු අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කෙළේය. දිස්ත‍්‍රික්ක තුනක පළාත් පාලන ආයතන 14ක්  නිරීක්ෂිකාවන් 25 දෙනෙකුගේ නිරීක්ෂණයට ලක් විය. අදාළ කාල පරිච්ෙඡ්දයට නිම … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2008 ජනවාරි – අපේ‍්‍රල්. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2007 දී දියත් කළ මෙම ව්‍යාපෘතිය එම අරමුණු, එනම් පළාත් පාලන ආයතන ගැන ස්ත‍්‍රීන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඔවුන්ගේ ඉදිරිපත් වීමේ හැකියාව වර්ධනය කිරීම සහ යහපාලන හැකියාව ඇති කිරීම වැනි අරමුණු සඳහාම 2008 දී ද ක‍්‍රියාත්මක කෙරිණ. කුරුණෑගල, මොණරාගල හා බදුල්ල දිස්ත‍්‍රික්කවලින් තෝරාගත් පළාත් … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2007 සැප්තැම්බර්-දෙසැම්බර්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පළාත් පාලනය ගැන ස්ත‍්‍රීන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඔවුන්ගේ ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කිරීම හා යහ පාලනය ඇති කිරීමට ඔවුන්ගේ හැකියාව වැඩිකිරීම වැනි කරුණු අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කළේය. දිස්ත‍්‍රික්ක තුනක පළාත් පාලන ආයතන 14 ක්  නිරීක්ෂිකාවන් 25 දෙනෙකුගේ නිරීක්ෂණයට ලක් විය. නිරීක්ෂණ කණ්ඩායම් තෝරා ගන්නා ලද්දේ … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)