Category: Video

We Women campaign

2008 ජනවාරි. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ජනවාරි මාසයේ දී ‘අපි ගැහැනු’ නමින් ව්‍යාපාරයකට එකතු විය. ස්ත‍්‍රින් සහ ස්ත‍්‍රී කණ්ඩායම්වල එකතුවක් වන ‘අපි ගැහැනු’ ව්‍යාපාරය බිහි වූයේ ශ‍්‍රී ලංකාව 2008 දී 60 වැනි නිදහස් සමරුව පැවැත්වීමට සූදානම් වන අවස්ථාවේ දීය. මෙම එකතුවේ අරමුණු වන්නේ සිවිල් යුද්ධය, ආර්ථික ලිහිල්කරණය හා ගෝලීයකරණ සන්දර්භය තුළ ශ‍්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාරයේ … Continue reading We Women campaign

Radio Clips on Women’s Issues

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රී මුහුණ දෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කෙරෙන ‘කඩතුරාවෙන් එහා’ නමින් විනාඩි දෙකක කෙටි ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදය කෙළේය. මෙම ගුවන් විදුලි වැඩසටහන 2007 දී සිංහල වෙළඳ සේවය ඔස්සේ විකාශනය කෙරිණ. මෙහිදී ස්ත‍්‍රී අයිතිවාසිකම්, ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, සංක‍්‍රමණික කම්කරුවන්, ලිංගික අතවර, ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය, ස්ත‍්‍රී වතු කම්කරුවන්, දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය, අධ්‍යාපනයේ, … Continue reading Radio Clips on Women’s Issues

Radio Drama on the Peace Process

An eight episode radio drama “Kadathurawen Ehaa” was conceptualized and produced in Sinhala and aired on the Sinhala Commercial Service (SLBC), on the impact of the peace process on individuals and communities, to highlight how peace has transformed people’s lives and discuss the consequences of war. The script was written by Kathline Jayawardena, produced by … Continue reading Radio Drama on the Peace Process

Radio Drama on the Peace Process

සාමය මිනිසුන්ගේ ජීවිතය පරිණාමය කළ ආකාරයත්, යුද්ධයේ ප‍්‍රතිවිපාක සාකච්ඡුා කිරීමටත් සාම ක‍්‍රියාවලිය පුද්ගලයින් හා ප‍්‍රජා කණ්ඩායම් කෙරෙහි බලපෑ ආකාරය පිළිබඳව කොටස් අටකින් යුත් ගුවන් විදුලි නාටකයක් සංකල්ප ගත කොට ‘කඩතුරාවෙන් එහා’ නමින් සිංහලෙන් නිෂ්පාදනය කිරීමෙන් පසු ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ විකාශනය කෙරිණ. එහි පිටපත කැත්ලීන් ජයවර්ධන විසින් රචනා කර මහින්ද අල්ගම විසින් නිෂ්පාදනය … Continue reading Radio Drama on the Peace Process

Vesak Week Radio Spot Advertisements

මැයි 11 සිට 14 දක්වා වෙසක් සතිය තුළ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තප්පර 10 ක ගුවන් විදුලි කෙටි දැන්වීම් පෙළක් විකාශනය කිරීමෙන් ගුවන් විදුලි මාධ්‍යය ද සාම ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්නා ලදී.  සිංහල දැන්වීම් 2006 මැයි 11 සිට 14 දක්වා ෂා එෆ් එම් සහ ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය කරන ලදී. එම දැන්වීම්වලින් සියලූ ප‍්‍රචණ්ඩත්වය සහ … Continue reading Vesak Week Radio Spot Advertisements

Peace Advocacy Radio Spots

මැයි 11 සිට 14 දක්වා වෙසක් සතිය තුළ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තප්පර 10 ක ගුවන් විදුලි කෙටි දැන්වීම් පෙළක් විකාශනය කිරීමෙන් ගුවන් විදුලි මාධ්‍යය ද සාම ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්නා ලදී.  සිංහල දැන්වීම් 2006 මැයි 11 සිට 14 දක්වා ෂා එෆ් එම් සහ ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය කරන ලදී. එම දැන්වීම්වලින් සියලූ ප‍්‍රචණ්ඩත්වය සහ මිනිස් … Continue reading Peace Advocacy Radio Spots