Zoom chat: Unpaid Care Work in Sri Lanka with Manik Gunarathne

Zoom chat: Unpaid Care Work in Sri Lanka with Manik Gunarathne

‘‘බොහෝ ආබාධිත ළමයි බලාගන්න දෙමවුපියන් කියන දෙයක් තමයි අපිට කලින් මේ ළමයි මැරිලා යනවානම් හොඳයි කියන එක. හේතුව ඔවුන්ගෙන් පසුව මේ ආබාධිත ළමයි බලාගන්න කෙනෙක් නැහැ, ලංකාවේ ඒකට ක‍්‍රමයකුත් නැහැ’’ – මැණික් ගුණරත්න