Zoom chat: Unpaid Care Work in Sri Lanka with Yogeshwari Krishnan

Eranga Meegasdeniya interviews Yogeshwari Krishnan, Secretary, of the Working Women’s Front. She is also part of the women’s trade union in the country.

“රටේ නීති සහ ප‍්‍රතිපත්ති ඒ ඒ කාලය අනුව වෙනස් කරන එක යුතුකමක්. එහෙම නැතිව කඳුකරයේ ස්ත‍්‍රීන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරලා විතරක් සමාජ සංවර්ධනය ඇති කරන්න බැහැ.”
– යෝගේෂ්වරී ක‍්‍රිෂ්ණන්,
ප‍්‍රධාන ලේකම්, වැඩ කරන කාන්තා පෙරමුණ