Category: Documents Politics

Media Statement on the Incidence of Sexual Violence against Women and Children

පසුගිය කාලය පුරාම පළ වූ මාධ්‍ය වා3⁄4තාවලට අනුව කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව සිදුවන ස්තී්‍ර දුෂණ හා ළමා අපචාර සිදුවීම් දිනෙන් දින ඉහල යමින් පවතින තත්ත්වයක් අපට පෙනේ. මෙය කාන්තාවන්ට හා දරුවන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් ලෙස නොසලකන අපි, මෙය මුළු මහත් සමාජයේම ප්‍රශ්නයක් බව දැඩිව අවධාරණය කරමු. මෙවැනි තත්ත්වයන් ඇති වීමට බලපාන හේතු සාධක සොයා බලා, … Continue reading Media Statement on the Incidence of Sexual Violence against Women and Children

Media Statement- Protest letter on abduction of journalist Krishni Ifham

සිවිල් සමාජ සංවිධානවල ස්ත්රීන් බොහෝ දෙනෙක් 2009 ජුනි මාසයේ 24 වැනි දා මධ්යවේදිනී ක්රිෂ්නි ඉෆාම් පැහැර ගෙන යෑම හෙළා දකිමින් ප්රකාශනයක් සියලූ මාධ්ය ආයතනවලට නිකුත් කරන ලදී. එම ප්රකාශන සහ අදාළ ලිපි ලෙඛන සමඟ ඇත.

Report on Women’s Representation in Local Government

කාන්තාව හා මාධය සාමූහිකය බදුල්ල පළාත් පාලන ආයතනවල ස්ත‍්‍රී නියෝජනය වැඩිකිරීම සහ යහ පාලනය ශක්තිමත් කිරීම පිළිබඳ වාර්තාවක් ප‍්‍රකාශයට පත් කර ඇත.

International Human Rights Day 2008

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව ලිප්ටන් වටරවුමේ පැවති 2008 මානව හිමිකම් දින රැුළියට සහභාගි විය. ඉන් අනතුරුව කොළඔ මහජන පුස්තකාලයේ දී රැුස්වීමක් ද පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් ස්ත‍්‍රී සංවිධාන සමඟ එක්ව ප‍්‍රකට මානව හිමිකම් නීතිඥයෙකු වන ජේ.සී. වැලිඅමුණ මහතාගේ නිවසට මෑතක දී එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිමින් … Continue reading International Human Rights Day 2008

Caroline Anthony Pillai celebrates 100th birthday

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සමාජ විද්‍යාඥයින්ගේ සංගමය හා එක්ව ඔක්තෝබර් 8 වනිදා සිය 100 වැනි උපන් දිනය සැමරූ කැරොලයින් ඇන්තනිපිල්ලේ මහත්මිය පිළිබඳ ගුණ වර්ණනා ලිපියක් පළ කෙළේය. ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකාවක් වූ ඇය 1930 ගණන්වල ශ‍්‍රී ලාංකික ජාතික ව්‍යාපාරයේ ක‍්‍රියාකාරි සාමාජිකාවක් වූවාය. මෙම ලිපිය සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි බසින් ලබාගත හැක.