Category: Documents Media

Press Release: WMC condemns the attack on HNDA students

2015 ඔක්තෝබර් 02 දින මාධ්‍ය නිවේදනයයි. කොළඹ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී 2015 ඔක්තෝබර් 29 වනදින උද්ඝෝෂණයක යෙදුණු උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සිසුන්ට එල්ල කරන ලද පොලිස් ප‍්‍රහාරය කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය හෙළා දකින අතර එහිදී විශේෂයෙන්ම සිසුවියන්ට අමානුෂික අන්දමින් පහර දීම සම්බන්‍ධයෙන් සහ කාන්තා පොලිස් නිලධාරීන් නොමැතිව සිසුවියන් අත්අඩංගුවට ගැනීම සම්බන්‍ධයෙන් අපගේ … Continue reading Press Release: WMC condemns the attack on HNDA students

Call for entries: WMC short film competition 2015

2015 වසරේ පැවැත්විමට නියමිත කෙටි චිත‍්‍රපට උළෙල සඳහා නිර්මාණ කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීමට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තීරණය කර ඇත. මෙවර පහත සඳහන් තේමාවන් ඔස්සේ ඔබගේ නිර්මාණ ඉදිරිපත් කරන ලෙස අප ඔබට ඇරයුම් කරමු.    ස්ත‍්‍රියට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම විදේශ සේවා නියුක්තික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකීම හොඳම කෙටි චිත‍්‍රපට තුන සඳහා … Continue reading Call for entries: WMC short film competition 2015

A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

< p style=”text-align: left;”> පෙත්සම කාන්තා අයිතිවාසිකම් ක‍්‍රියාකාරිණියන් විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීමේ යෝජනාව මුලින්ම ගෙන එන ලද්දේ 1991 තරම් ඈත කාලයකදීය. එතැන් පටන් බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් වරින් වර යෝජනාවන් ගෙන ලදී. 2003 දි එක්සත් ජාතික පක්ෂය මුුලිකත්වය දරන ලද එක්සත් ජාතික සන්ධානය විසින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ … Continue reading A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

Not Gonna Take it Lying Down

ස්තී‍්‍ර ආධාරක කණ්ඩායම ( Women’s Support Group – WSG) විසින් අද, 2014 මාර්තු 27 වන දින කොළඹ ජනවාර්ගික අධ්‍යයනයන් සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී පරාජය නිකම්ම භාර ගන්නේ නෑ කෘතිය එළි දක්වනු ඇත. Not Gonna Take It Lying Down (Sinhala)

Media Statement: Trade Unions to Raise Women Workers’ Rights at May Day Rallies

මෙවර මැයි දින රැුළිවල විශේෂත්වයක් ලෙස අප දකින්නේ බොහෝ වෘත්තීය සමිති කම්කරු ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් තම ප‍්‍රධාන මැයි රැුළි තේමාවන්වලට ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කිරීමයි. එ් වෙනුවෙන් කම්කරු ස්ත‍්‍රීන්ව, ඔවුන්ට අදාළ වන තේමාවන් ඔස්සේ වෙනම බැනරයන් යටතේ මැයි දින පෙළපාලි වල ගමන් කරවීමට සූදානම් කර ඇත. Image from https://www.srilankaguardian.org

Media Statement: WMC condemns unethical reportage by the Ceylon Today and ‘Mawbima’ newspapers

2013 ජනවාරි 22 වන දින Ceylon Today පුවත්පතේ මුල්පිටුවෙහි, 2013 ජනවාරි 23 වන දින මව්බිම පුවත්පතේ 12 වන පිටුවේ හා එහි විද්්‍යුත් පුවත්පත් දෙකෙහි මත්පැන් පානය කර මෝටර් රථයක් පැදවූ කාන්තාවක් පිළිබඳ පළ කර තිබු වාර්තාවට කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ අප‍්‍රසාදය හා විරෝධය මෙයින් පළ කරමු.