Category: Photos/Videos Media

WMC television talk show: Kadapatha

කාන්තාව සහ කාන්තා අයිතින් වටා ඇති ගැටලු හාරා ඇවිස්සීමට ගත් උත්සාහයක් ලෙස කාන්තාව හා මාධ්‍ය සාමූහිකයල සෑම බෘහස්පතින්දාවකම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාවේ ප්‍රචාරය කරන සංවාද පෙළ හැදින්විය හැක. සාකච්ඡාව පවත්වන අතරතුර සාකච්ඡාව මෙහෙයවන විද්වත් මණ්ඩලයෙන් ප්‍රශ්න ඇසිම සඳහා අදාළ මාතෘකාව පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක සමාජිකයින් කිහිප දෙනෙකුට වැඩසටහනට සහභාගි විමට මෙහිදි ආරාධනා කරනු ලැබේ. … Continue reading WMC television talk show: Kadapatha

Community screening of short film: Don’t think of me as a woman

මා ස්ති‍්‍රයක් ලෙස නොසිතන්න යන කොන් කරන ලද්දියන් සම්බන්ධ මැතිවරණ කතාවක් මැයි 26 හා 27 යන දෙදින ති‍්‍රකුණාමලයේ දී හා මඩකලපුවේ දී තිරගත කෙරිණ. මෙම තිරගත කිරීම් පේ‍්‍රක්ෂක ජනයාගෙන් ධනාත්මක ප‍්‍රතිපෝෂණයක් උකහා ගත්තේ ය. චිත‍්‍ර පටයේ පෙනී සිටි ස්තී‍්‍ර අපේක්ෂිකාව වන අයිනූන් බීබි ට බොහෝ දෙනා සුබ පැතූ අතර එම මැතිවරණයේ දී තරග කළ හා … Continue reading Community screening of short film: Don’t think of me as a woman

Status update – Women, Conflict and Social Media (Video)

මෙම වාර්තාමය වෘත්තාන්තය යුද්ධයේ හා ගැටුමේ කාලයන් තුළ ආසියා පැසිෆික් කලාපයේ ස්තී‍්‍ර ව්‍යාපාර විසින් ගන්නා ලද පියවර සම්බන්ධව අපට තියුණු ඥානනයක් ලබා දෙයි. මෙම වීඩියෝව ‘ජාල ඒකාබද්ධ කිරීම – ආසියාවෙහි එජාආම යෝජනා 1325 නගාලීමේ සමාජ මාධ්‍ය ක‍්‍රමෝපායන් දියුණු කිරීම – බිම් මට්ටමේ මුලපිරීමක්’ යන්නෙහි කොටසකි. මෙම පර්යේෂණ ව්‍යාපෘතිය ජෙරා ජාත්‍යන්තරය ( JERA International – ස්තී‍්‍රන් … Continue reading Status update – Women, Conflict and Social Media (Video)