Category: Documents GBV FORUM

Counselling for Intimate Partner Violence against Women

චූලනී කොඩිකාර සමීප සහකරු වෙතින් සිදුවන හිංසනයන්, තම පවුල හා මිතුරන්ගෙන් බැහැර තෙවන පාර්ශවයක් හා පැවසීමටත්, ඒ සඳහා විධිමත් ආයතනික පිහිටක් පැතීමටත් කාන්තාවෝ වැඩි වැඩියෙන් නැඹුරු වෙති. එයට හේතු වී ඇත්තේ, සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය කාන්තාවන්ගේ මානව හිමිකම් පිළිබඳ ගැටලූවක් වන බවට සිදු කෙරෙන දැනුවත් කිරීමේ වැඩමුළු, ප්්රකාශන හා මාධ්ය නිවේදන පැවතීමත්, එබඳු හිංසනයන්ට … Continue reading Counselling for Intimate Partner Violence against Women

The prevention of Domestic Violence Act and implementation problems

චූලනී කොඩිකාර කාන්තා සංවිධානවල දීර්ඝ කාලීන හඬ නැගීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකා රජය විසින් 2005 දී ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත පනවන ලදී. එය විවිධ අංශයන්ගෙන් කාන්තා සංවිධාන අපේක්‍ෂා කළ මට්ටමට වඩා පහළ මට්ටමක පැවතිණි. එසේ වුවත්, එය සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය පිළිබඳ ගැටලූව සමග සටන් කළ කාන්තා ව්‍යාපාරවල ජයග‍්‍රහණයක් මෙන්ම, නීතිය සඳහා වන කාන්තා … Continue reading The prevention of Domestic Violence Act and implementation problems