වර්ගය: පුවත්

Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka

2009 ජුලි. ප‍්‍රාදේශීය මට්ටමේ තීරණ ගන්නා ආයතනවල ස්ත‍්‍රීන්ගේ දේශපාලන සහභාගිත්වය වැඩිකිරීමේ අරමුණෙන් සාකච්ඡුාවක් යාපනයේ දී පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහයෝගයෙන් විලිදු සහ යාපනයේ ස්ත‍්‍රී සංවර්ධන කේන්ද්‍රය විසින් සංවිධානය කළ මෙම රැුස්වීමට අනුග‍්‍රහය ලැබුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගිනි. යාපනය මහ නගර සභා ඡුන්දයේ දී තරඟ කරන ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් ඇතුළු ස්ත‍්‍රීන් 50 ක් මෙම රැුස්වීමට … Continue reading Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka

Media Statement- Protest letter on abduction of journalist Krishni Ifham

සිවිල් සමාජ සංවිධානවල ස්ත්රීන් බොහෝ දෙනෙක් 2009 ජුනි මාසයේ 24 වැනි දා මධ්යවේදිනී ක්රිෂ්නි ඉෆාම් පැහැර ගෙන යෑම හෙළා දකිමින් ප්රකාශනයක් සියලූ මාධ්ය ආයතනවලට නිකුත් කරන ලදී. එම ප්රකාශන සහ අදාළ ලිපි ලෙඛන සමඟ ඇත.

National Convention 2009

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තම හවුල්කාර ස්ත‍්‍රී සංවිධාන සමඟ 2009 පෙබරවාරි 6 සිට 8 දක්වා මහනුවර තිලංකා හෝටලයේ දී ජාතික සමුළුව පැවැත් වූයේය. දිවයින පුරා විහිදීඇතිි විවිධ කාන්තා සංවිධානවලින් පැමිණි 41 ක් සමුළුවට සහභාගි වූහ. මෙම රැුස්වීම නව අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීමේ සාකච්ඡුාවක ආකාරයෙන් පැවති අතර අවධානය යොමු විය යුතු කරුණු රැුසක් ගැක කතාබහ … Continue reading National Convention 2009

WMC condemns killing of Lasantha Wickrematunge

WMC participated in the picketing organized on the 9th of January to condemn the killing of Sunday Leader Chief Editor Lasantha Wickrematunge and to protest against the suppression of media freedom. WMC also took part in the funeral rally of the slain journalist on the 12th of January and released a media statement condemning the … Continue reading WMC condemns killing of Lasantha Wickrematunge

Caroline Anthony Pillai celebrates 100th birthday

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සමාජ විද්‍යාඥයින්ගේ සංගමය හා එක්ව ඔක්තෝබර් 8 වනිදා සිය 100 වැනි උපන් දිනය සැමරූ කැරොලයින් ඇන්තනිපිල්ලේ මහත්මිය පිළිබඳ ගුණ වර්ණනා ලිපියක් පළ කෙළේය. ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකාවක් වූ ඇය 1930 ගණන්වල ශ‍්‍රී ලාංකික ජාතික ව්‍යාපාරයේ ක‍්‍රියාකාරි සාමාජිකාවක් වූවාය. මෙම ලිපිය සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි බසින් ලබාගත හැක.

International Peace Day 2007

2007 සැප්තැම්බර් 21 දින ජාතන්තර සාම දිනය සැමරීම සඳහා  ස්ත‍්‍රීන් විසින් නිර්මාණය කරන ලද වීදි බැනර් ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ස්ත‍්‍රී සංවිධාන මගින් සකස් කළ මෙ බැනර්වල තේමාව වූයේ සාමයයි. මෙය සංවිධානය කරන ලද්දේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි.

Protest to stop eviction of Tamils from Colombo

ජුනි 8. කොළඹ නවාතැන් පොළවල ජීවත් වූ දෙමළ ජනතාව ඒවායින් ඉවත් කිරීමට හා නවාතැන් පොළවල සිටි 300ක පමණ දෙමළ ජනතාව යාපනය හා ත‍්‍රිකුණාමලයට ගෙනයෑමට රජයෙන් නිකුත් කර තිබූ නියෝගයට විරෝධය දැක්වීම සඳහා සිවිල් සමාජය නියෝජනය කරමින් සංවිධාන සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජුනි 7 වැනිදා දහවල් 12.00 සිට 1.00 දක්වා කොළඹ ලිප්ටන් වටරවුමේ පිකටින් ව්‍යාපාරයක් පැවැත් … Continue reading Protest to stop eviction of Tamils from Colombo

Protest against abductions and the two Red Cross staff who were killed

ජුනි 6. රතු කුරුස කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු මරා දැමීම හා මෑතකදී සිදුවූ පැහැර ගැනීම්වලට විරෝධය දැක්වීම සඳහා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක් පවත් වන ලදී. මානුෂිකවාදී ආධාර ලබාදීමේ වැඩ කටයුතුවල යෙදෙන ප‍්‍රජාව සහ තවත් 200 ක් පමණ මෙම විරෝධතාවයට එක් වූහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ‘ඔබගේ දුකේ දී අපිත් ඹබට එක්වෙමු.’ ‘ජීවත්වීමේ අයිතිය රැුකගනිමු’ … Continue reading Protest against abductions and the two Red Cross staff who were killed