WMC Film Festival – April 2014
කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ වාර්ෂික චිත‍්‍රපට උළෙල පිට පිට එහි 10 වෙනි වසරට එළඹ ඇත. උළෙල මෙම වසරේ අපේ‍්‍රල් 2 – 4 යන දිනවල කොළඹ 08 නාමෙල් මාලනී පුංචි තියටර්හි දී පැවැත් වේ. එසේම කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ කෙටි චිත‍්‍රපට තරගය සඳහා වන සම්මාන ප‍්‍රදානෝත්සවය ද අපේ‍්‍රල් මස 2 වෙනි බදාදා ප.ව. 2. 30 ට … Continue reading WMC Film Festival – April 2014