නන්දා දිසානායක සහෝදරිය සමාජ හා දේශපාලන සේවයෙන් සමුගනී
සමාජ හා දේශපාලන ක්රියාකාරිනියක් වූ බදුල්ලේ නන්දා දිසානායක සහෝදරිය පසුගිය සැප්තැම්බර් 05 දින හදිසියේ අප අතරින් වෙන් වූවාය. බදුල්ල, හාලි ඇල ප්රදේශයේ පදිංචිකාරිනියක් වූ ඇය වසර 30කට ආසන්න කාලයක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා බලමණ්ඩලයේ ප්රධාන කි්රයාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරමින් බදුල්ල දිස්ත්රික්කයේ දුෂ්කර මං මාවත් ඉදිකිරීම හා පිළිසකර කිරීම සඳහා පෙරමුණ ගත් සහෝදරියකි. බදුල්ල … Continue reading නන්දා දිසානායක සහෝදරිය සමාජ හා දේශපාලන සේවයෙන් සමුගනී