Category: Newspaper articles

Samabima supplement: අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපට තිබුණ උනන්දුව රජයට තිබුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ

අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපට තිබුණ උනන්දුව රජයට තිබුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ  සූර්ය කාන්තා සංවර්ධන කේන්ද්‍රයේ සරලා එම්මැනුවෙල් සමග ජයනි අබේසේකර විසින් සිදුකල සාකච්ඡාවක් Source: www.samabima.com නැගෙනහිර මූලික කර ගත් කාන්තා සංවිධානයක ක්‍රියාකාරිනියක් විදියට මේ පවතින දේශපාලන ව්‍යාකූල බව ඔබට දැනෙන්නේ කොහොමද?  අපි කටයුතු කරන ප්‍රදේශවල විශාල වශයෙන් ප්‍රශ්න තිබෙනවා. යුද්ධය සහ ඉන් පසුව … Continue reading Samabima supplement: අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපට තිබුණ උනන්දුව රජයට තිබුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ

Samabima supplement: මේ කාන්තාවන් ඉදිරියට ආ යුතු මොහොතයි

මේ කාන්තාවන් ඉදිරියට ආ යුතු මොහොතයි  ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීමට විරෝධය පාමින් කොල්ලුපිටිය මංසන්ධියේ අකණ්ඩව පැවැත්වෙන නිහඬ විරෝධතාවයට, මෙම ක්‍රියාවලිය තුළ සිය අයිතිවාසිම් කඩ වන බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන බවත් විශ්වාස කරන පුරවැසියන් පෞද්ගලික මට්ටමින් සම්බන්ධ වීම විශේෂත්වයකි. මට වයස අවුරුදු 92 ක්. මම ගොඩක් වයස්ගත කෙනෙක්. ඒත් මම හිතුවා මේ වෙලාවේ රටේ … Continue reading Samabima supplement: මේ කාන්තාවන් ඉදිරියට ආ යුතු මොහොතයි