Category: Newspaper articles

Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි

මූලාශ්‍රය: සමබිම පාස්කු ඉරිදා ප්‍රහාරයත් ඉන් පසුවත් රටේ සිදුවූ සිදුවීම් මුස්ලිම් කාන්තාවක් විදියට ඔබ කියවා ගන්නෙ කොහොමද? පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රටේ පැවති වාතාවරණය පිළිබඳවත් අදහසක් ඇතිවයි මේ දිහා බැලිය යුතු වෙන්නෙ. අපේ රටේ ජනවර්ග අතර විවිධ විදියේ ගැටුම් තිබුණ ඉතිහාසයක් අපිට තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න අතර වුනත් එකිනෙකා අතර යම් සහජීවනයක් තිබුණා. නමුත් 2009 … Continue reading Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි

Sumabima Supplement : අසන්ධිට වඩා පීඩා විඳින කාන්තාවෝ ඉන්නවා

මූලාශ්‍රය: සමබිම  සියලු දේශපාලනික අර්බුද, ත්‍රස්ත ප්‍රහාර කෙළවර කිසිදු බේදයකින් තොරව කාන්තාව පීඩාවට පත්ව ඇති බව මෙම සමාජ දේහය මැනවින් නීරික්ෂය කරන්නෙකුට පෙනී යයි. මෙවර සමබිමක ඇය තුළින් ‘ඇය’ ගැන කතා කිරීමට රංගනී ශිල්පිණි නිල්මිණි සිගේරා සමබිම හා එක්වුවාය.  නිල්මිණි සිගේරා, රංගන ශිල්පිණී අසන්ධිමිත්තා කියන්නේ සංකීර්ණ වගේම සුවිශේෂි චරිතයක්. චිත්‍රපටය සමඟ රට වටා සංචාරය කිරීමේදී … Continue reading Sumabima Supplement : අසන්ධිට වඩා පීඩා විඳින කාන්තාවෝ ඉන්නවා

Sumabima Supplement: මාධ්‍ය කොහොම ද තීන්දුව දෙන්නේ ?

මූලාශ්‍රය: සමබිම පසුගිය 23 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ‘සාමය, අවිහිංසාව සහ සාමානාත්මතාවය’ සඳහා ස්ත්‍රීන් මැයෙන් මාධ්‍ය හමුවක් කැඳවීය. එයට කුමුදුනී සැමුවෙල්, මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු, නෙයෙල් ක්‍රිස්ටීන් කන්‍යා සෙහොයුරිය, නීතිඥ එර්මීසා ටීගල් සහ මාධ්‍යවේදිනි දිල්රුක්ෂි හඳුන්නෙත්ති සහභාගී වූ අතර මෙම ලිපිය ඇය එහිදී දක්වන ලද අදහස් ඇසුරින් සකස් කරන ලදී. අවුරුදු විසිපහක මගේ ජනමාධ්‍ය ජීවිතය … Continue reading Sumabima Supplement: මාධ්‍ය කොහොම ද තීන්දුව දෙන්නේ ?

Samabima Supplement: විපතට පත් වූවන් සොයා ගියෙමි

මූලාශ්‍රය: සමබිම වසර ගණනාවක් පුරා යුද සහ ගැටුම්වලින් විපතට පත් වූ උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව, යුද තර්ජිත ගම්මානවල වැසියන්, දකුණේ හමුදා පවුල්වල කාන්තාවන්, 1987 ‐ 89 කාලයේදී විපතට පත් වූ පවුල්වල කාන්තාවන් ඇතුළු විවිධ වූ වින්දිත ජන කණ්ඩායම් සමග වැඩකරන මා අප්‍රේල් 21 දින සිදුවීම්වලින් විපතට පත්වූවන්ද පසුගිය 13 වන දින සිදුවූ ජාතිවාදී ගැටුම්වලින් … Continue reading Samabima Supplement: විපතට පත් වූවන් සොයා ගියෙමි

Samabima Supplement: දේශපාලකයන්ට බොර දියේ මාළු බාන්න ඉඩ නොදීම පුරවැසියන්ගේ වගකීමක්

පල්ලි හදන්න කලින් මිනිස්සුන්ගේ ජීවිත හදන්න මුලාශ්‍රය : සමබිම ඉරිදා ■ නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු කන්‍යා සොහොයුරිය, කාන්තා සම්බන්ධීකාරක- ශ්‍රමාභිමානි කේන්ද්‍රය                                        පාස්කු ඉරිදාවේ ඉඳන් මේ වන තෙක් සිදුවූ සියල්ල අහඹුවක් නොවෙන බව පැහැදිලියි. මේ ත්‍රස්ත ප්‍රහාරයට පෙර … Continue reading Samabima Supplement: දේශපාලකයන්ට බොර දියේ මාළු බාන්න ඉඩ නොදීම පුරවැසියන්ගේ වගකීමක්

Samabima Supplement: වීරයා වගේම ත්‍රස්තවාදියා හදන්නෙත් අපිමයි

මූලාශ්‍රය: සමබිම කොයි වගේ ජන කොටස් ද මේවයින් නැතිවෙන්නේ? මුස්ලිම් වෙන්න පුළුවන්, ඒ අපේ දරුවෝ. ඇයි ඒ දරුවෝ නැතිවෙන්නේ? ඒ දරුවෝ නිකන් දරුවෝ ද? නෑ. හොඳ උගත් දරුවෝ. ඔවුන් ඇයි මේ වගේ දේවල්වලට එහෙනම් පෙළඹුණේ? අන්න එතනයි හොයන්න ඕනේ. එහෙමනම් මෙතන කොහේ හරි වැරැද්දක් තියෙනවා. ආගමික අන්තවාදී කොටස්වලින් එන දෙයක්. එහෙනම් තවදුරටත් අපිට මේ ආගම්වාදය, ජාතිවාදය … Continue reading Samabima Supplement: වීරයා වගේම ත්‍රස්තවාදියා හදන්නෙත් අපිමයි

Samabima supplement: සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ

සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ ජාතික වෘත්තිය සමිති පෙරමුණේ තමරා දයානි හෙට්ටිමුල්ල සමගින් සාකච්ඡාවක් Source: www.samabima.com කාන්තා දේශපාලනය කියන දේ ඔබ තේරුම් ගන්නේ කොහොමද? කාන්තා දේශපාලනය කිසිදු ආකාරයකින් පුරුෂ දේශපාලනයෙන් වෙනස් වෙන්නක් නොවෙයි. නිවසක මූලිකත්වය අරන් වැඩ කරන්නේ නිවසේ සියලු කටයුතු කළමනාකරණය වෙන්නේ ගැහැනිය අතින්. වැඩ බිමේ වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. ඉතින් ඇගේ දේශපාලනයත් … Continue reading Samabima supplement: සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ

Samabima supplement: දේශපාලනඥයන්ගේ වගවීම ගැන අපි ප්‍රශ්න කළ යුතුයි

දේශපාලනඥයන්ගේ වගවීම ගැන අපි ප්‍රශ්න කළ යුතුයි සමබිම ඉරිදා අතිරේකයට කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කුමුදුනී සැමුවෙල් සමගින් සාකච්ඡා කර සකස් කලේ ජයනි අබේසේකර විසිනි Source: www.samabima.com මේ මොහොතේ දේශපාලනය ඔබ කියවා ගන්නේ කොහොමද? මේ මොහොතේ රටේ පවතින්නේ ඔක්තෝබර් 26ට පසුව ඇති වූ අර්බුදයක්. ජනාධිපතිවරයා අගමැතිවරයාව බලයෙන් පහ කිරීමෙන් රටට ලබා දී තිබෙන්නේ වැරදි පූර්වාදර්ශයක්. පසුගිය … Continue reading Samabima supplement: දේශපාලනඥයන්ගේ වගවීම ගැන අපි ප්‍රශ්න කළ යුතුයි

Samabima supplement: කාන්තාව කිසිම විටෙක අරගලය අත්හැරියේ නැහැ

කාන්තාව කිසිම විටෙක අරගලය අත්හැරියේ නැහැ 503 වන සමබිම ඉරිදා අතිරේකයට ප්‍රවීන මාධ්‍ය වේදිනී සීතා රංජනී සමග සාකච්ඡා කර සකස් කලේ ජයනි අබේසේකර විසිනි. රටේ ඇති වූ දේශපාලන කුමන්ත්‍රණය අද පරාජය වී තිබෙනවා. සමාජ ක්‍රියාකාරිනියක් ලෙස මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද? ඔක්තෝබර් 26 වැනිදා මේ රටේ ඇති වුණේ ප්‍රජාතන්ත්‍රවාදී හරයන් අගයන, එයට ගරු කරපු පුරවැසියන් … Continue reading Samabima supplement: කාන්තාව කිසිම විටෙක අරගලය අත්හැරියේ නැහැ