Category: Conflict & Peace

Thinakkural: அபாயா விவகாரம்;எந்த ஆடை அணிய வேண்டும் என்பதை பெண்களே தீர்மானிக்க வேண்டும்

Source: Thinakkural நேர்காணல்: பிரியதர்ஷினி சிவராஜா ஆணாதிக்க சமூகம் தன்னை நிலைப்படுத்திக் கொள்ளவும், தமது தவறுகளை நியாயப்படுத்தவும் பெண்களை பலிக்கடாவாக்க ஒருபோதும் தயங்காது. அதன் ஒரு அம்சமாகவே அபாயா விவகாரத்தை நான் பார்க்கின்றேன் என்று பெண்ணியலாளரும், மட்டக்களப்பு சூரியா பெண்கள் அபிவிருத்தி நிலையத்தின் முன்னாள் பணிப்பாளருமான சரளா இம்மானுவெல் கூறினார். சுமார் 20 ஆண்டு காலம் கிழக்கில் பெண்கள் உரிமைகளுக்காக பல்வேறு வேலைத்திட்டங்களை முன்னெடுத்து வரும் சரளா இம்மானுவெல் தற்போதைய அரசியல் சூழ்நிலை பற்றி பல்வேறு கருத்துக்களை … Continue reading Thinakkural: அபாயா விவகாரம்;எந்த ஆடை அணிய வேண்டும் என்பதை பெண்களே தீர்மானிக்க வேண்டும்

Samabima Supplement: පුද්ගලික නීති මානව හිමිකම්වලට යටත් විය යුතුයි

මූලාශ්‍රය: සමබිම පොදු නීතියක් රටක පවතින විට පුද්ගල නීති අවශ්‍යයි කියා ඔබ හිතනවද? පුද්ගල නීතියක් කියන්නෙ එක එක ජන කොටස්වලට තමන්ගේ ජීවිත කොහොමද සකස් වෙන්න ඕන තමන් කොහොමද පාලනය වෙන්නෙ ඕන කියන දේට අදාළව සකස් වුණ නීතියක්. ඒක හරියට බටහිර වෛද්‍ය ක්‍රමය වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් එකම රටක තිබෙනව වගේ දෙයක්. ඒ නිසා මම හිතනවා … Continue reading Samabima Supplement: පුද්ගලික නීති මානව හිමිකම්වලට යටත් විය යුතුයි

Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි

මූලාශ්‍රය: සමබිම පාස්කු ඉරිදා ප්‍රහාරයත් ඉන් පසුවත් රටේ සිදුවූ සිදුවීම් මුස්ලිම් කාන්තාවක් විදියට ඔබ කියවා ගන්නෙ කොහොමද? පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රටේ පැවති වාතාවරණය පිළිබඳවත් අදහසක් ඇතිවයි මේ දිහා බැලිය යුතු වෙන්නෙ. අපේ රටේ ජනවර්ග අතර විවිධ විදියේ ගැටුම් තිබුණ ඉතිහාසයක් අපිට තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න අතර වුනත් එකිනෙකා අතර යම් සහජීවනයක් තිබුණා. නමුත් 2009 … Continue reading Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි

Sumabima Supplement : අසන්ධිට වඩා පීඩා විඳින කාන්තාවෝ ඉන්නවා

මූලාශ්‍රය: සමබිම  සියලු දේශපාලනික අර්බුද, ත්‍රස්ත ප්‍රහාර කෙළවර කිසිදු බේදයකින් තොරව කාන්තාව පීඩාවට පත්ව ඇති බව මෙම සමාජ දේහය මැනවින් නීරික්ෂය කරන්නෙකුට පෙනී යයි. මෙවර සමබිමක ඇය තුළින් ‘ඇය’ ගැන කතා කිරීමට රංගනී ශිල්පිණි නිල්මිණි සිගේරා සමබිම හා එක්වුවාය.  නිල්මිණි සිගේරා, රංගන ශිල්පිණී අසන්ධිමිත්තා කියන්නේ සංකීර්ණ වගේම සුවිශේෂි චරිතයක්. චිත්‍රපටය සමඟ රට වටා සංචාරය කිරීමේදී … Continue reading Sumabima Supplement : අසන්ධිට වඩා පීඩා විඳින කාන්තාවෝ ඉන්නවා

Sumabima Supplement: මාධ්‍ය කොහොම ද තීන්දුව දෙන්නේ ?

මූලාශ්‍රය: සමබිම පසුගිය 23 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ‘සාමය, අවිහිංසාව සහ සාමානාත්මතාවය’ සඳහා ස්ත්‍රීන් මැයෙන් මාධ්‍ය හමුවක් කැඳවීය. එයට කුමුදුනී සැමුවෙල්, මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු, නෙයෙල් ක්‍රිස්ටීන් කන්‍යා සෙහොයුරිය, නීතිඥ එර්මීසා ටීගල් සහ මාධ්‍යවේදිනි දිල්රුක්ෂි හඳුන්නෙත්ති සහභාගී වූ අතර මෙම ලිපිය ඇය එහිදී දක්වන ලද අදහස් ඇසුරින් සකස් කරන ලදී. අවුරුදු විසිපහක මගේ ජනමාධ්‍ය ජීවිතය … Continue reading Sumabima Supplement: මාධ්‍ය කොහොම ද තීන්දුව දෙන්නේ ?

Samabima Supplement: විපතට පත් වූවන් සොයා ගියෙමි

මූලාශ්‍රය: සමබිම වසර ගණනාවක් පුරා යුද සහ ගැටුම්වලින් විපතට පත් වූ උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව, යුද තර්ජිත ගම්මානවල වැසියන්, දකුණේ හමුදා පවුල්වල කාන්තාවන්, 1987 ‐ 89 කාලයේදී විපතට පත් වූ පවුල්වල කාන්තාවන් ඇතුළු විවිධ වූ වින්දිත ජන කණ්ඩායම් සමග වැඩකරන මා අප්‍රේල් 21 දින සිදුවීම්වලින් විපතට පත්වූවන්ද පසුගිය 13 වන දින සිදුවූ ජාතිවාදී ගැටුම්වලින් … Continue reading Samabima Supplement: විපතට පත් වූවන් සොයා ගියෙමි

Samabima Supplement: දේශපාලකයන්ට බොර දියේ මාළු බාන්න ඉඩ නොදීම පුරවැසියන්ගේ වගකීමක්

පල්ලි හදන්න කලින් මිනිස්සුන්ගේ ජීවිත හදන්න මුලාශ්‍රය : සමබිම ඉරිදා ■ නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු කන්‍යා සොහොයුරිය, කාන්තා සම්බන්ධීකාරක- ශ්‍රමාභිමානි කේන්ද්‍රය                                        පාස්කු ඉරිදාවේ ඉඳන් මේ වන තෙක් සිදුවූ සියල්ල අහඹුවක් නොවෙන බව පැහැදිලියි. මේ ත්‍රස්ත ප්‍රහාරයට පෙර … Continue reading Samabima Supplement: දේශපාලකයන්ට බොර දියේ මාළු බාන්න ඉඩ නොදීම පුරවැසියන්ගේ වගකීමක්

Samabima Supplement: වීරයා වගේම ත්‍රස්තවාදියා හදන්නෙත් අපිමයි

මූලාශ්‍රය: සමබිම කොයි වගේ ජන කොටස් ද මේවයින් නැතිවෙන්නේ? මුස්ලිම් වෙන්න පුළුවන්, ඒ අපේ දරුවෝ. ඇයි ඒ දරුවෝ නැතිවෙන්නේ? ඒ දරුවෝ නිකන් දරුවෝ ද? නෑ. හොඳ උගත් දරුවෝ. ඔවුන් ඇයි මේ වගේ දේවල්වලට එහෙනම් පෙළඹුණේ? අන්න එතනයි හොයන්න ඕනේ. එහෙමනම් මෙතන කොහේ හරි වැරැද්දක් තියෙනවා. ආගමික අන්තවාදී කොටස්වලින් එන දෙයක්. එහෙනම් තවදුරටත් අපිට මේ ආගම්වාදය, ජාතිවාදය … Continue reading Samabima Supplement: වීරයා වගේම ත්‍රස්තවාදියා හදන්නෙත් අපිමයි

Statement by women’s rights organizations on the violence on Easter Sunday 2019

Image: Ada Derana Download Statement We condemn the bloody attacks in Negombo, Colombo and Batticaloa, in churches and hotels, on 21 April 2019, Easter Sunday. We send our deepest condolences to those grieving the loss of their loved ones, friends and colleagues. We commit to upholding the values of peace and coexistence on the island. … Continue reading Statement by women’s rights organizations on the violence on Easter Sunday 2019