Year:

Protest to stop eviction of Tamils from Colombo

ජුනි 8. කොළඹ නවාතැන් පොළවල ජීවත් වූ දෙමළ ජනතාව ඒවායින් ඉවත් කිරීමට හා නවාතැන් පොළවල සිටි 300ක පමණ දෙමළ ජනතාව යාපනය හා ත‍්‍රිකුණාමලයට ගෙනයෑමට රජයෙන් නිකුත් කර තිබූ නියෝගයට විරෝධය දැක්වීම සඳහා සිවිල් සමාජය නියෝජනය කරමින් සංවිධාන සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජුනි 7 වැනිදා දහවල් 12.00 සිට 1.00 දක්වා කොළඹ ලිප්ටන් වටරවුමේ පිකටින් ව්‍යාපාරයක් පැවැත් … Continue reading Protest to stop eviction of Tamils from Colombo

Protest against abductions and the two Red Cross staff who were killed

ජුනි 6. රතු කුරුස කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු මරා දැමීම හා මෑතකදී සිදුවූ පැහැර ගැනීම්වලට විරෝධය දැක්වීම සඳහා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක් පවත් වන ලදී. මානුෂිකවාදී ආධාර ලබාදීමේ වැඩ කටයුතුවල යෙදෙන ප‍්‍රජාව සහ තවත් 200 ක් පමණ මෙම විරෝධතාවයට එක් වූහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ‘ඔබගේ දුකේ දී අපිත් ඹබට එක්වෙමු.’ ‘ජීවත්වීමේ අයිතිය රැුකගනිමු’ … Continue reading Protest against abductions and the two Red Cross staff who were killed

Billboards on the Prevention of Domestic Violence Act

ජනවාරි 2007 – අගෝස්තු 2007. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ඔක්ස්ෆෑම් ආයතනය සහ වී කැන් ව්‍යාපාරයයේ සහයෝගය ඇතිව දිවයින පුරා (උතුරේ හැර) 2007 මැයි මාසයේ සිට මාස තුනක් ස්ථාන අටක දැන්වීම්  පුවරු ඉදි කරන ලදී. සිංහලෙන් සකස් කළ ප‍්‍රදර්ශන පුවරු මහනුවර, හම්බන්තොට, අනුරාධපුරය සහ වැලිසර ඉදිකරන ලද අතර දෙමළ භාෂාවෙන් වූ පුවරු ත‍්‍රිකුණාමලය, පුත්තලම, මඩකලපුව හා … Continue reading Billboards on the Prevention of Domestic Violence Act

WMC Film Festival 2007

ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය සැමරීම සඳහා 2007 මාර්තු 26, 27, හා 28 යන දිනවල කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ස්ත‍්‍රී චිත‍්‍රපට උළෙල පවත්වන ලදී. තිරගත කරන ලද්දේ දීපා මේතා අධ්‍යක්‍ෂණය කරන ලද ‘අ’ර්ත්’, නයිගල් කෝල් අධ්‍යක්ෂණය කළ ‘කැලැන්ඩර් ගර්ල්ස්’,  සහ මාගරිත් වොන්ට්‍රොටා අධ්‍යක්‍ෂණය කරන ලද ‘රොසැන්ට‍්‍රාස්’ චිත‍්‍රපටයි. චිත‍්‍රපට තිරගත කිරීමෙන් පසුවම මහාචාර්ය නෙලූෆර් ද මෙල් සහ … Continue reading WMC Film Festival 2007