Author: wnm@media

‘Loka dekai, eka jeevithayayi’

කාන්තාවහාමාධ්‍යසාමූහිකය 1980 ගණන්වලඋක්අරගලයහාගෙවිලියන්ගේජීවිතයපිළිබඳනිර්මාණයකරනලද ‘ලෝකදෙකයිඑකජීවිතයයි’ වාර්තාචිත‍්‍රපටිය 2009 ජුනි 4 වැනිදාකාන්තාවහාමාධ්‍යසාමූහිකයකාර්යාලයේදීතිරගතකරනලදී. මෙමචිත‍්‍රපටියනිෂ්පාදනයකරනලද්දේඹීඪ්/කාන්තාවහාමාධ්‍යසාමූහිකයසහයෝගයඇතිවප‍්‍රගතිශීලීකාන්තාපෙරමුණවිසිනි. 

Meeting with Women’s Groups

2009 ජුනි 24 වැනි දා කාන්තාව හා මාධය සාමූහිකය විසින් කැඳවන ලද රැුස්වීමකට ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී සංවිධාන ගණනාවක ස්ත‍්‍රී කි‍්‍රයාකාරීහු තිහක් සහභාගි වූහ. සාකච්ඡුාවක ස්වරූපයෙන් පැවති එම රැුස්වීමේ දී අදහස් හා අත්දැකීම් හුවමාරුවක් මෙන්ම ස්ත‍්‍රීන්ට අදාළ ගැටළු ගණනාවක් සාකච්ඡුා වූ අතර ඒවාට මුහුණ දීම සඳහා උපාය මාර්ගික සැලසුම් ගැන ද අවධානය යොමු විය.

Report on Women’s Representation in Local Government

කාන්තාව හා මාධය සාමූහිකය බදුල්ල පළාත් පාලන ආයතනවල ස්ත‍්‍රී නියෝජනය වැඩිකිරීම සහ යහ පාලනය ශක්තිමත් කිරීම පිළිබඳ වාර්තාවක් ප‍්‍රකාශයට පත් කර ඇත.

DAWN – Regional Training Institute

දකුණු සහ අග්නිදිග ආසියාවේ තරුණ ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා දෙවන කලාපීය පුහුණු වැඩමුළුවක් පිලිපීනයේ මැනිලා නගරයේ දී 2009 අපේ‍්‍රල් 16 සිට 22 දක්වා පැවැත්විණ. ඊට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වෙනුවෙන් කුමුදිනී සැමුවෙල් සහ නිලූෂා හේමසිරි සහභාගි වූහ. DAWN ආයතනයේ දකුණු ආසියානු සම්බන්ධීකාරිකාව වන කුමුදිනී සැමුවෙල් එහි සම්පත්දායිකාවක් ද වූවාය. මෙම පුහුණුව ඊට සහභාගි වූ ආසියාවේ තරුණ … Continue reading DAWN – Regional Training Institute

WMC Film Festival 2009

මෙම චිත‍්‍රපටි උළෙල මාර්තු 23 සිට 26 දක්වා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සෑම දිනකම ප.ව 3.00 ට සහ ප.ව 6.00 ට පවත් වන ලදී. පහත සඳහන් චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය කෙරිණ. සරා ගව්රොන් ගේ ‘බි‍්‍රක් ලේන්’, මර්ජනෙ ස්ට‍්‍රාපිගේ සහ වින්සන්ට් පැරනවුඞ් ‘පර්සිපොලිස්’ සහ සහ ජිනා ප‍්‍රින්ස් බයිදවුඞ් ගේ ‘සීක‍්‍රට් ලයිෆ් ඔෆ් බීස්’. පොදු ජනතාවට විවෘත වූ මෙම … Continue reading WMC Film Festival 2009

“Kadathurawen Eha” – Tamil radio clips

කාන්තාව හා මධ්‍ය සාමූහිකය ‘කඩතුරාවෙන් එහා’ නමින් විනාඩි දෙකක කෙටි ගුවන් විදුලි වැඩසටහන් දැන්වීම් 60 ක් නිෂ්පාදනය කෙළේය. එම වැඩසටහන් සිංහල වෙළඳ සේවය ඔස්සේ විකාශනය කරන ලද අතර ඊට ලැබුනු සාධනීය ප‍්‍රතිචාර සංඛ්‍යාව ඉමහත්ය. එම දැන්වීම් දෙමළ බසින් ද විකාශනය කිරීමට ඉල්ලීම් ලැබිණ. ඒ අනුව දෙමළෙන් සකස් කරන ලද වැඩසටහන් තෙන්ඩ‍්‍රල් ගුවන් විදුලියෙන් (එෆ්එම් 104.8, … Continue reading “Kadathurawen Eha” – Tamil radio clips

Inter-generational Meeting

වැඩිහිටි හා තරුණ යන පරම්පරා දෙකට අයත් ක‍්‍රියාකාරීන්/ස්ත‍්‍රීවාදීන් අතර රැුස්වීමක් 2009 මාර්තු 23 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය දී පැවැත්විණ. තරුණ හා වයස් ගත ස්ත‍්‍රීන් අතර පැවති මෙම සාකච්ඡුාවේ අරමුණ වූයේ පරම්පරා දෙකකට අයත් ක‍්‍රියාකාරීන්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීම සහ ගැටුම්, ප‍්‍රචණ්ඩත්වය සහ නිර්මුක්තිය පිළිබඳව ඇති පොදු ගැටළු පිළිබඳ උපාය මාර්ගයන් ගැන සාකච්ඡුා කිරීමයි. නොවිධිමත් ආකාරයට … Continue reading Inter-generational Meeting