Author: wnm@media

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2008 සැප්තැම්බර් – දෙසැම්බර් මෙම කාල සීමාවේ දී එක් එක් දිස්ත‍්‍රික්කයක ව්‍යාපෘතියේ අවසාන වාර්තාවල සාරාංශ පළාත් කොමසාරිස්ට සහ අනෙකුත් නිලධාරීන්ට භාරදෙන ලදී. එම වාර්තාවලට කුරුණෑගල, බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්කවල තෝරාගත් පළාත් පාලන ආයතන වසරක් නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් තොරතුරු ඇතුළත් වේ. 2008 නොවැම්බර් මාසයේ දී නිරීක්ෂිකාවෝ 2010 පළාත් සභා ඡුන්ද විමසීම සඳහා ඉදිරිපත් වන ස්ත‍්‍රී නියෝජිතයින් … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

International Human Rights Day 2008

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව ලිප්ටන් වටරවුමේ පැවති 2008 මානව හිමිකම් දින රැුළියට සහභාගි විය. ඉන් අනතුරුව කොළඔ මහජන පුස්තකාලයේ දී රැුස්වීමක් ද පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් ස්ත‍්‍රී සංවිධාන සමඟ එක්ව ප‍්‍රකට මානව හිමිකම් නීතිඥයෙකු වන ජේ.සී. වැලිඅමුණ මහතාගේ නිවසට මෑතක දී එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිමින් … Continue reading International Human Rights Day 2008

FLICT Partner Day

ඔක්තෝබර් මාසයේ දී බේරුවලත්, නොවැම්බර් මාසයේ දී මහනුවරත් පවත්වන ලද ෆ්ලික්ට් හවුල්කරුවන්ගේ දින රැුස්වීම්වලට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ද සහභාගි වූයේය. සහභාගිවූවන් තම අත්දැකීම් අනෙක් අය සමඟ හුවමාරු කරගෙන ඉදිරි ක‍්‍රියාත්මක සැලැස්මක් සකස් කරගන්නා ලදී.

Second Global Forum on Migration and Development (GFMD)


WMC participated in the 2nd GFMD in Manila, Philippines, hosted by the Philippine Government. The theme of the event was “Protecting and Empowering Migrants for Development”. The following issues were addressed during the roundtable discussions: 1) Migration, development and human rights, 2) Secure, legal migration can achieve stronger development impacts, and 3) Policy and instituional … Continue reading Second Global Forum on Migration and Development (GFMD)


Caroline Anthony Pillai celebrates 100th birthday

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සමාජ විද්‍යාඥයින්ගේ සංගමය හා එක්ව ඔක්තෝබර් 8 වනිදා සිය 100 වැනි උපන් දිනය සැමරූ කැරොලයින් ඇන්තනිපිල්ලේ මහත්මිය පිළිබඳ ගුණ වර්ණනා ලිපියක් පළ කෙළේය. ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකාවක් වූ ඇය 1930 ගණන්වල ශ‍්‍රී ලාංකික ජාතික ව්‍යාපාරයේ ක‍්‍රියාකාරි සාමාජිකාවක් වූවාය. මෙම ලිපිය සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි බසින් ලබාගත හැක.