Author: wnm@media

Convention on the Elimination of All Forms of Discrimination Against Women (CEDAW) NGO Alternative Report

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාන්තා පර්යේෂණ කේන්ද්‍රය මඩකලපුව සූරියා ස්ත‍්‍රී සංවර්ධන මධ්‍යස්ථානය-මඩකලපුව, ඉන්ෆෝර්ම් මානව අයිතිවාසිකම් ප‍්‍රලේඛන කේන්ද්‍රය සහ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සමඟ වැඩ කරන අනෙකුත් ජාල සමඟ සීඩෝ කමිටුවට ඉදිරිපත් කරන රාජ්‍ය නොවන සංවිධානවල විකල්ප වාර්තාව සකස් කිරීම සඳහා සාකච්ඡුා කරමින් සිටී.

Submission of the Migrant Rights NGO Shadow Report titled “The Sri Lanka NGO Shadow Report on the International Convention on the Protection of the rights of all Migrant Workers and their families,” to the Committee on Migrant Workers.

2008 ජුනි. ශ‍්‍රී ලංකාව 1996 දී සංක‍්‍රමණික කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සන්ධානය අපරානුමත කළාය. මෙම සන්ධානය 2003 සිට බල පැවැත්විණ. ශ‍්‍රී ලංකාණ්ඩුව මෙම සම්මුතිය යටතේ කලින් කලට සංක‍්‍රමණික කම්කරුවන් පිළිබඳ කමිටුවට ඉදිරිපත් කළ යුතු වාර්තාවලින් පළමු වැන්න 2008 අපේ‍්‍රල් මාසයේ දී ඉදිරිපත් කළේය.   2006 දී සංක‍්‍රමණික කම්කරුවන් සඳහා … Continue reading Submission of the Migrant Rights NGO Shadow Report titled “The Sri Lanka NGO Shadow Report on the International Convention on the Protection of the rights of all Migrant Workers and their families,” to the Committee on Migrant Workers.

Consultation on Strategic Mapping of Women’s Peace Activism in Sri Lanka

අපේ‍්‍රල්. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාව උපාය මාර්ගික ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන්ගේ සාම ක‍්‍රියාකාරකම් සිතියම්ගත කිරීමේ සමීක්ෂණ අධ්‍යයනයක් කිරීමට භාර ගත්තේය. මෙම අධ්‍යයනය සිදුකරන ලද්දේ ඉන්ටර්නැෂනල් ඇලර්ට් ආයතනයේ සහාය ඇතිවය. එම ව්‍යාපෘතියට ඇතුළත් වූයේ ශ‍්‍රී ලංකාවේ සාම මුලපිරුම්වල නිරතව සිටින ස්ත‍්‍රී සංවිධාන සහ ස්ත‍්‍රීන් හඳුනාගැනීම, තෝරාගත් ස්ත‍්‍රීන්ගේ සංවිධාන/ජාල … Continue reading Consultation on Strategic Mapping of Women’s Peace Activism in Sri Lanka

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2008 ජනවාරි – අපේ‍්‍රල්. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2007 දී දියත් කළ මෙම ව්‍යාපෘතිය එම අරමුණු, එනම් පළාත් පාලන ආයතන ගැන ස්ත‍්‍රීන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඔවුන්ගේ ඉදිරිපත් වීමේ හැකියාව වර්ධනය කිරීම සහ යහපාලන හැකියාව ඇති කිරීම වැනි අරමුණු සඳහාම 2008 දී ද ක‍්‍රියාත්මක කෙරිණ. කුරුණෑගල, මොණරාගල හා බදුල්ල දිස්ත‍්‍රික්කවලින් තෝරාගත් පළාත් … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

Encounter group-project

2008 පෙබරවාරි, මාර්තු. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් නායකත්වය ගෙන සම්බන්ධීකරණය කළ යෝජිත අභිමුඛ කණ්ඩායම යනු ගැටුමේ විෂය මූල යථාර්ථයන් අව්‍යාජව, විශ්වාසවන්තව ගරු කටයුතු ආකාරයෙන් විෂය මූල යථාර්ථයන් ගැන ඔවුන්ගේ අදහස් හා අත්දැකීම් විමසා බැලීමට, සාකච්ඡුා කිරීමට, අභිමුඛ කිරීමට හා සමථයට පත් කිරීමට ජනතාවට අවකාශයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලකි. ක‍්‍රියාකාරකම් සැලසුම් කිරීමේ මූලික සාකච්ඡුා ඔක්තෝබර් මාසයේ … Continue reading Encounter group-project