2006-2007
• Research on the experiences of tsunami affected women was conducted in 2006. Interviews were conducted with women in Ampara, Batticaloa, Galle, Hambantota, Matara and Trincomalee. The report will be published in September 2007.
• Research on the experiences of tsunami affected women was conducted in 2006. Interviews were conducted with women in Ampara, Batticaloa, Galle, Hambantota, Matara and Trincomalee. The report will be published in September 2007.
2007 නොවැම්බර්. මෙම වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ හියුමන් රයිට්ස් වොච් ආයතනය විසිනි. මෙම වාර්තාව පදනම් වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ පවත්වන ලද සම්මුඛ සාකච්ඡුා 170 කට අධික ප‍්‍රමාණයකින් ලබා ගත් තොරතුරුය. සංක‍්‍රමණික ගෘහ සේවිකාවන් සංක‍්‍රමණ ක‍්‍රියාවලිය ආරම්භයේ සිටම මුහුණදෙන හිංසනයන් එහි ලේඛන ගත කොට ඇත. සෑම වසරකම ශ‍්‍රී ලංකාවෙන් මැද පෙරදිග රටවලට සංක‍්‍රමණය … Continue reading NGO Roundtable Meeting to discuss the report on “Abuses against Sri Lankan Domestic Workers in Saudi Arabia, Kuwait, Lebanon and the United Arab Emirates.”
The SLWNGOF co-hosted the Women’s Consultation for the 8th International Congress on AIDS in Asia and the Pacific (ICAAP) with the Women and Media Collective and the Community Forum for the 8th ICAAP, bringing together women from across the country. The SLWNGOF submitted a letter of protest on the banning of women with children under five … Continue reading 2007
2007 සැප්තැම්බර් 21 දින ජාතන්තර සාම දිනය සැමරීම සඳහා ස්ත‍්‍රීන් විසින් නිර්මාණය කරන ලද වීදි බැනර් ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ස්ත‍්‍රී සංවිධාන මගින් සකස් කළ මෙ බැනර්වල තේමාව වූයේ සාමයයි. මෙය සංවිධානය කරන ලද්දේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි.
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රී මුහුණ දෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කෙරෙන ‘කඩතුරාවෙන් එහා’ නමින් විනාඩි දෙකක කෙටි ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදය කෙළේය. මෙම ගුවන් විදුලි වැඩසටහන 2007 දී සිංහල වෙළඳ සේවය ඔස්සේ විකාශනය කෙරිණ. මෙහිදී ස්ත‍්‍රී අයිතිවාසිකම්, ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, සංක‍්‍රමණික කම්කරුවන්, ලිංගික අතවර, ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය, ස්ත‍්‍රී වතු කම්කරුවන්, දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය, අධ්‍යාපනයේ, … Continue reading Radio Clips on Women’s Issues