International Women’s Day 2009
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2009 ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය පුත්තලමේ ප‍්‍රජා දිරිය පදනම සංවිධානය කළ රැුස්වීමට සහභාගි වීමෙන් සැමරුවේය.
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2009 ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය පුත්තලමේ ප‍්‍රජා දිරිය පදනම සංවිධානය කළ රැුස්වීමට සහභාගි වීමෙන් සැමරුවේය.
සීඩෝ විකල්ප වාර්තාව සහ ස්ත‍්‍රීන්ගේ තත්ත්වය පිළිබඳ වාර්තාව ලියන ලේඛකයින්ගේ රැුස්වීමක් 2008 ඔක්තෝබර් 17 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ. 2009 පෙබරවාරි 27 වැනිදා රටේ නොයෙකුත් ප‍්‍රදේශවලින් පැමිණි ග‍්‍රාමීය ප‍්‍රජා නායිකාවන් නම දෙනෙකුගේ සහභාගිත්වයෙන් කේන්ද්‍රීය කණ්ඩායම් සාකච්ඡුාවක් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ. ළමා සංවර්ධන හා කාන්තාවන් බලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ආරාධනයක් අනුව … Continue reading Progress of CEDAW Shadow Report and Status of Women Report 2008 – 2009
එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ස්ත‍්‍රී-පුරුෂ ව්‍යුහයේ ප‍්‍රතිශෝධන පිළිබඳව සාකච්ඡුාවක් 2009 පෙබරවාරි 26 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ. මෙම සාකච්ඡුාවේ අරමුණ වූයේ ඨෑ්ඍ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමත් නිව්යෝක් නගරයේ පැවැත්වෙන ස්ත‍්‍රීන්ගේ තත්ත්වය පිළිබඳ කොමිසමේ සැසියට ඉදිරිපත් කරන වාර්තාවට දායක වීමත්ය.
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තම හවුල්කාර ස්ත‍්‍රී සංවිධාන සමඟ 2009 පෙබරවාරි 6 සිට 8 දක්වා මහනුවර තිලංකා හෝටලයේ දී ජාතික සමුළුව පැවැත් වූයේය. දිවයින පුරා විහිදීඇතිි විවිධ කාන්තා සංවිධානවලින් පැමිණි 41 ක් සමුළුවට සහභාගි වූහ. මෙම රැුස්වීම නව අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීමේ සාකච්ඡුාවක ආකාරයෙන් පැවති අතර අවධානය යොමු විය යුතු කරුණු රැුසක් ගැක කතාබහ … Continue reading National Convention 2009
මහාරාජා විකාශන ජාලයේ මැදිරි සංකීර්ණයට මෑතක දී එල්ල කළ ප්‍රහාරය හෙළා දැකීමේ මාධ්‍ය ප්‍රකාශයක් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය නිකුත් කෙළේය.
WMC participated in the picketing organized on the 9th of January to condemn the killing of Sunday Leader Chief Editor Lasantha Wickrematunge and to protest against the suppression of media freedom. WMC also took part in the funeral rally of the slain journalist on the 12th of January and released a media statement condemning the … Continue reading WMC condemns killing of Lasantha Wickrematunge
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය යන්ග් ඒෂියා ටෙලිවිෂන් සමඟ එක්ව ඉංග‍්‍රීසි, දෙමළ හා සිංහල යන භාෂා තුනෙන්ම විනාඩි 30 ක සංවාද වැඩසටහන් නිෂ්පාදනය කරන ලදී. එම සාකච්ඡුාවන් හිදී ස්ත‍්‍රී දෘෂ්ටි කෝණයකින් නොයෙකුත් සමාජ ප‍්‍රශ්න සහ ගැටළු සාකච්ඡුාවට ලක් කෙරිණ. ඒවායින් සංවාද වැඩ සටහන්වල දිගු කලක් තිස්සේ පැවති අඩුවක් සපිරීමට හැකි විය. එම වැඩ සටහන් තුළින් ගැටුම් … Continue reading Production of Feminist Programmes on Television
In commemoration of International Day for the Elimination of Violence Against Women which falls on the 25th of November, the GBV Forum has launched a 16 day campaign (25th November to 10th December) to end violence against women. GBV Forum’s 2008 slogan “Violence Against Women Hurts Us All … ACT NOW – End Violence … Continue reading Bus, Sticker and White Ribbon Campaign – 16 days of Activism Against Gender-Based Violence
2008 සැප්තැම්බර් – දෙසැම්බර් මෙම කාල සීමාවේ දී එක් එක් දිස්ත‍්‍රික්කයක ව්‍යාපෘතියේ අවසාන වාර්තාවල සාරාංශ පළාත් කොමසාරිස්ට සහ අනෙකුත් නිලධාරීන්ට භාරදෙන ලදී. එම වාර්තාවලට කුරුණෑගල, බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්කවල තෝරාගත් පළාත් පාලන ආයතන වසරක් නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් තොරතුරු ඇතුළත් වේ. 2008 නොවැම්බර් මාසයේ දී නිරීක්ෂිකාවෝ 2010 පළාත් සභා ඡුන්ද විමසීම සඳහා ඉදිරිපත් වන ස්ත‍්‍රී නියෝජිතයින් … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)