Options 2004 Issue 3
This Language Not Available
ඔක්තෝබර් 12-17 දිනවල කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් 2001 දී ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය ගැන සංවේදී සාම ක‍්‍රියාවලියක් ස්ථාපිත කිරීමේ අදහස ප‍්‍රවර්ධනය සඳහා ගැටුම් පැවති ප‍්‍රදේශවලට ජාත්‍යන්තර ස්ත‍්‍රීන්ගේ ¥ත කණ්ඩායමක් යැවීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලදී. මෙම ¥ත කණ්ඩායමේ සොයාගැනීම් සහ නිර්දේශ 2002 දී පළ කළ ‘‘සාමකි‍්‍රයාවලිය, ස්තී‍්‍රන්ගේ විමර්ශනය සහ නිර්දේශය’’ නම් පොත් පිංචේ සටහන් කර ඇත.
කුරුණෑගල මහජන ප්‍රවාහන බස්වල ලිංගික අතවර පිළිබඳ ස්ටිකර් ඇලවීමේ ව්‍යාපාරයක් කි‍්‍රයාත්මක කෙරිණ.