Category: උපදේශනය

Peace Advocacy Radio Spots

මැයි 11 සිට 14 දක්වා වෙසක් සතිය තුළ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තප්පර 10 ක ගුවන් විදුලි කෙටි දැන්වීම් පෙළක් විකාශනය කිරීමෙන් ගුවන් විදුලි මාධ්‍යය ද සාම ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්නා ලදී.  සිංහල දැන්වීම් 2006 මැයි 11 සිට 14 දක්වා ෂා එෆ් එම් සහ ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය කරන ලදී. එම දැන්වීම්වලින් සියලූ ප‍්‍රචණ්ඩත්වය සහ මිනිස් … Continue reading Peace Advocacy Radio Spots

Animated TV Advertisements

සටන් විරාමය රැුකගන්නා ලෙස ඉල්ලා සිටින තප්පර 30 සජීවනය කළ රූපවාහිනී දැන්වීම් සාම සාකච්ජා පැවැත්වෙන කාලසීමාවේ 2006 පෙබරවාරි 22 සිට 23 දක්වා භාෂා තුනෙන්ම විකාශනය කරන ලදී. මෙම දැන්වීම් සිරස ටීවී, එම්ටීවීළ ශක්ති ටීවී සහ ස්වර්ණවාහිනී යන නාලිකාවල විකාශනය කෙරිණ.