Category: Featured

පළාත් පාලන ආයතන තුළ 25%ක් කාන්තාවන් සඳහා වෙන් කිරීම

සන්දර්භය ශ‍්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා වන මීළඟ මැතිවරණ වටය 2018 පෙබරවාරි 10 වන දිනට යෙදී තිබේ. මෙම මැතිවරණය හේතු ගණනාවක් නිසා වැදගත් වන්නකි. මෙය පවත්වනු ලබන්නේ කල් දැමීම් කිහිපයකින් අනතුරුවය; මෙය වූ කලී 2015 අගෝස්තු මස බලයට පත් වූ ජාතික හවුල් ආණ්ඩුව විසින් පවත්වනු ලබන පළමු මැතිවරණය ද වෙයි; එමෙන්ම, එය පළාත් පාලන … Continue reading පළාත් පාලන ආයතන තුළ 25%ක් කාන්තාවන් සඳහා වෙන් කිරීම

මාධ්‍ය නිවේදනය: මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, දේශපාලන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තුවේ කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලිඛිත නිවේදනයයි

මාධ්‍ය නිවේදනය මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, දේශපාලන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තුවේ කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලිඛිත නිවේදනයයි. නීත්‍යානුකූලව පිළිගනු ලැබූ කාන්තාවන් සඳහා වූ 25% කෝටාව ක්‍රියාත්මක කිරීම පැහැර නොහරින්න. 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධිත) පනතට අනුව, කාන්තාවන් සඳහා වූ 25% කෝටාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස කාන්තා කණ්ඩායම් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් … Continue reading මාධ්‍ය නිවේදනය: මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, දේශපාලන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තුවේ කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලිඛිත නිවේදනයයි