Remembering our founder Sunila Abeysekara, one year on
මානව අයිතිවාසිකම් උදෙසා පෙනීසිටිම වෙනුවෙන් ගෞරවාදරයට පත් ප්‍රබල ස්ත්රීෙවාදියකු සහ ශ්‍රී ලංකාවේ සහ මුළුමහත් ලෝකයේ කාන්තාවන්ට උපදේශිකාවක් වූ සුනිලා අබේසේකරයන් ගේ වාර්ෂික ගුණ සැමරුම 2014 සැප්තැම්බර් 5 වන දින කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ දි පැවැත්විණ. ඇගේ ගුණ සිහිපත් කිරීමට මෙම දිනයේ දි එක්රැස්වුවන් ඇය වෙනුවෙන් බෙදා හදා ගත් සෙනෙහස සහ ගෞරවය වචනයෙන් විස්තර කළ නොහැකි … Continue reading Remembering our founder Sunila Abeysekara, one year on