Category: Featured

WMC Short Film Competition 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට උළෙලෙහි ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන, කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරික ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලෙදි එනම් 2015 පෙබරවාරී මස 10 වන දින ලබා දෙන ලදි. මෙම වසරේ පළමු වන ස්ථානය ජේ. පී . කුසුම් ජයවීර විසින් නිර්මාණය කරන ලද “ වේගවත් ගැහැණිය” නම් වු චිත්රපපටයට හිමි විය. … Continue reading WMC Short Film Competition 2014

IWD 2015: International Women’s Day March

2015 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිම සඳහා, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් පිළිබද වැඩ කරන කාන්තා කණ්ඩායම් මාර්තු 9 වන දා කොළඹ දී එක් රැස් විය. දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවිම සඳහා අඩුතරමින් 25% ක කෝටාවක් සියලු ම දේශපාලන තලයන් සඳහා හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් සහ දින 100 වැඩසටහනේ පොරොන්දුවක් වු කාන්තාවට සම අයිතින් ලබා දීමේ … Continue reading IWD 2015: International Women’s Day March

IWD 2015: Celebrating the life of our founder Sunila Abeysekara

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වසර 30 ක් පුරා සිදු කළ සේවය සමරන මොහොතේ එහි නිර්මාතෘ සුනිලා අබේසේකරයන්ගේ ජීවිතය ස්මරණය කිරිමට අප නිමේෂයක් වෙන් කළෙමු. ඇයි සුනිලා මාර්තු 8 ට මේ තරම් ආදරය කළේ ? 2013 වසරේ මාර්තු 8 වෙනිදාට ආසන්න දිනයක මම සුනිලා මුණු ගැහෙන්න ගියා. මම ගියේ ඇය සමඟ පොඩි වෙලාවක් ගත කරන්න. ඒ … Continue reading IWD 2015: Celebrating the life of our founder Sunila Abeysekara

IWD 2015 Short Film Festival: Equality for women is progress for all

ඡාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොට ගෙන 2015 මාර්තු මස ශ්‍රී ලංකා වෛද්යන සංගමය, කාන්තාව සහ මාධ්‍ය හා සාමූහිකය සහ පවුල් සැලසුම් සංගමය හා එක්ව කෙටි චිත්‍රපට උළෙලක් සහ එම චිත්‍රපට අළලා සාකච්ඡාවක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී පවත්වන ලදි. ස්ත්‍රි පුර්ෂ සමාජභාවය සහ ලිංගික සෞඛ්යවය තේමා කොටගත් සිංහල සහ දෙමළ කෙටි චිත්‍රපට මෙම උළෙලේ දී … Continue reading IWD 2015 Short Film Festival: Equality for women is progress for all

A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

< p style=”text-align: left;”> පෙත්සම කාන්තා අයිතිවාසිකම් ක‍්‍රියාකාරිණියන් විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීමේ යෝජනාව මුලින්ම ගෙන එන ලද්දේ 1991 තරම් ඈත කාලයකදීය. එතැන් පටන් බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් වරින් වර යෝජනාවන් ගෙන ලදී. 2003 දි එක්සත් ජාතික පක්ෂය මුුලිකත්වය දරන ලද එක්සත් ජාතික සන්ධානය විසින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ … Continue reading A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

මීළඟ පළාත් පාලන ආයතන ජන්දය මිශ්ර ක්රමයකට පැවැත්වීමට නියමිත බැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (සංශෝධන) පනතට, ස්තී්රන්ට 25%ක ආසන වෙන්කිරීමක් සිදුකරන ලෙසට සංශෝධන ගෙන එන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. පළාත් සභා මැතිවරණවලදී නාමයෝජනා ලබාදීමේ දී හා ප්රසාද ආසන ලබාදීමේ දී ස්තී්ර පුරුෂ සමාජභාවීය සමතුලිතාවයකින් යුතුව ආසන වෙන්කරන මෙන් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. දේශපාලනයේ … Continue reading දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

16 Days of Activism against GBV 2014 campaign

ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියාවන්ට එරෙහිව දින 16 යේ ගෝලීය ක්‍රියාමාලාව, ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියා තුරන් කිරීම සඳහා පිහිටුවා ඇති සංසදයේ සමාජිකයින් විසින් අන් සංවිධානවලද සහයෝගයෙන් මෑතකදී සිදුකරන ලද වැදගත් කාර්ය්‍යක් ලෙස හැඳින්විය හැක. මෙම දින 16 යේ කාලසීමාව තුළ මෙම සංසදය විසින් නොයෙකුත් ක්‍රියාකාරකම් සහ … Continue reading 16 Days of Activism against GBV 2014 campaign

World Conference on Women’s Studies 2015

පළමුවන වන වාර්ෂික කාන්තා අධ්‍යයන පිළිබඳ ලෝක සමුළුව, 2015 මාර්තු මස 24 සහ 25 යන දිනයන්හි දී ශ්‍රී ලංකාවේ, කොළඹ දී පැවැත්වීමට නියමිතය. සමුළුවේ තේමාව ලෙස නම් කොට ඇත්තෙි “ස්ත්‍රී පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන වෙනස් කොට සැලකීම් තුරන් කිරිම’’ යන්නයි. මෙම සමුළුවේ මූලික අරමුණ වනුයේ කාන්තා අධ්‍යයන ක්ත්‍රරය තුළ සිදුකරන ලද ශාස්ත්‍රීය පර්යේෂණයන් … Continue reading World Conference on Women’s Studies 2015