Category: Featured

ACTFORM National Action Plan for migrant workers

ස්තී‍්‍ර සංක‍්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා ශුභ සාධනය ආරක්ෂා කරනු ලැබීම සහතික කිරීම සඳහා වූ ප‍්‍රයත්නයේ දී සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ  කි‍්‍රයාකාරිත්ව ජාලය (ACTFORM) හා කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC) සියලූ සංක‍්‍රමණිකයන්ගේ තත්ත්වයන් දියුණු කිරීමේ ස්ථිරසාර  පියවර ගනිමින් තිබේ. ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක් පහක ස්තී‍්‍ර අයිතිවාසිකම් කණ්ඩායම් විසින් සකස් කරන ලද  ජාතික කි‍්‍රයා සැලස්ම වඩා හොඳ වැඩ කරන … Continue reading ACTFORM National Action Plan for migrant workers

ACTFORM Kandy District Committee meetings

සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලය විසින් (ACTFORM) කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC) සමග එක්ව සංක‍්‍රමණික කම්කරුවන් විසින් මුහුණ දෙනු ලබන ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කරන අතරම සංක‍්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව සංක‍්‍රමණික නිලධාරීන් දැනුවත් කරන ජාතික කි‍්‍රයා සැලස්මේ කි‍්‍රයාකාරකම් කි‍්‍රයාවට නැගීම සඳහා වූ රැස්වීම් කිහිපයක් පවත්වනු ලැබී ය. රැස්වීම්වල දී ප‍්‍රජා නායිකාවන්, පාසල් ගුරුවරියන්, ආණ්ඩු නියෝජිතවරියන් … Continue reading ACTFORM Kandy District Committee meetings

Call for entries: WMC short film competition 2014

වසරේ එම කාලය යළිත් පැමිණ තිබේ ! කාන්තාව හා මාධ්‍යය සාමුහිකයට ස්තී‍්‍රන්ගේ දේශපාලන නියෝජනය හා තීරණ ගැනීමේ භූමිකාවන්හි ස්තී‍්‍රන් පිළිබඳව චිත‍්‍රණය කරන කෙටි චිත‍්‍රපටයක් ඔබ විසින් නිෂ්පාදනය කරනු ලැබීම වුවමනා ය. හොඳම කෙටි චිත‍්‍රපට හා තිර පිටපත්වලට සම්මාන පිරි නැමෙනු ඇත. වැඩිමනත් විස්තර සඳහා අමුණා ඇති අනුරූ හා අයදුම්පත් බලන්න:

Statement: 16 Days of Activism against Gender Violence 2013

ස්තී‍්‍ර පුරුෂ සමාජභාව හිංසනයට එරෙහි දින 16 කි‍්‍රයා ව්‍යාපාරය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා මුළු දෙන වාර්ෂික ජාත්‍යන්තර කි‍්‍රයා ව්‍යාපාරයකි. පසු ගිය වසරේ ශී‍්‍ර ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත්වල ස්තී‍්‍ර සංවිධාන ආමන්ත‍්‍රණය නොකරන ලද සිද්ධීන් බොහොමයක් තිබේය යන කාරණය සිත්හි දරා ගෙන මූලික වශයෙන් ලිංගික හිංසනය පිළිබඳ වාර්තාගත වූ සිද්ධි අවධාරණය කරමින් ස්තී‍්‍ර පුරුෂ … Continue reading Statement: 16 Days of Activism against Gender Violence 2013

Capacity building New Media workshop for HerSpace

Aiming to strengthen the women’s network in the country a New Media training workshop was organised on the 6th of June 2014, for women in Sri Lanka by the Women and Media Collective. Women’s rights activists and members of women’s groups participated in the training to build a presence online and to eschew the skepticism … Continue reading Capacity building New Media workshop for HerSpace

Community screening of short film: Don’t think of me as a woman

මා ස්ති‍්‍රයක් ලෙස නොසිතන්න යන කොන් කරන ලද්දියන් සම්බන්ධ මැතිවරණ කතාවක් මැයි 26 හා 27 යන දෙදින ති‍්‍රකුණාමලයේ දී හා මඩකලපුවේ දී තිරගත කෙරිණ. මෙම තිරගත කිරීම් පේ‍්‍රක්ෂක ජනයාගෙන් ධනාත්මක ප‍්‍රතිපෝෂණයක් උකහා ගත්තේ ය. චිත‍්‍ර පටයේ පෙනී සිටි ස්තී‍්‍ර අපේක්ෂිකාව වන අයිනූන් බීබි ට බොහෝ දෙනා සුබ පැතූ අතර එම මැතිවරණයේ දී තරග කළ හා … Continue reading Community screening of short film: Don’t think of me as a woman

ACTFORM Kurunegala District Committee Meetings

සංක‍්‍රමණික කම්කරු අයිතිවාසිකම්වලට අදාළ ප‍්‍රශ්න පිළිබඳව දැනුවත්භාවය නගාලීමේ අරමුණන් යුතුව සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලය (ACTFORM), කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC), ස්තී‍්‍ර සම්පත් මධ්‍යස්ථානය හා කුරුණෑගල දිස්ති‍්‍රක් කමිටුව මානව හිමිකම් සංවිධානවල, රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන්, ආණ්ඩු නියෝජිතයින්, ස්තී‍්‍ර කණ්ඩායම් හා සංක‍්‍රමණික කම්කරු නියෝජිතයින් 15 දෙනෙකු සමග සාකච්ඡාව සඳහා අවකාශයක් නිර්මාණය කරනු ලැබීය. මෙම මුල පිරීම … Continue reading ACTFORM Kurunegala District Committee Meetings

United Nations Special Rapporteur on the human rights of migrants meets members of ACTFORM and WMC

සංක‍්‍රමණිකයන්ගේ මානව අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ප‍්‍රංශුවා කි‍්‍රපු වැඩ කිරීම සඳහා විදේශවලට සංක‍්‍රමණය වන ශී‍්‍ර ලාංකිකයන්ගේ මානව හිමිකම් තත්ත්වය හා අදාළ බඳවා ගැනීමේ භාවිතයන් පිළිබඳව අගැයීම සඳහා 2014 මැයි 19 දින සිට 26 දින දක්වා ශී‍්‍ර ලංකාවේ සංචාරය කළේ ය. ක්‍රේපවු මහතාගේ රටේ කළ අට දින සංචාරයේ දී ඔහු සංක‍්‍රමණිකයන්ගේ මානව අයිතීන් වඩා … Continue reading United Nations Special Rapporteur on the human rights of migrants meets members of ACTFORM and WMC