Category: Publications

Press Release: WMC condemns the attack on HNDA students

2015 ඔක්තෝබර් 02 දින මාධ්‍ය නිවේදනයයි. කොළඹ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී 2015 ඔක්තෝබර් 29 වනදින උද්ඝෝෂණයක යෙදුණු උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සිසුන්ට එල්ල කරන ලද පොලිස් ප‍්‍රහාරය කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය හෙළා දකින අතර එහිදී විශේෂයෙන්ම සිසුවියන්ට අමානුෂික අන්දමින් පහර දීම සම්බන්‍ධයෙන් සහ කාන්තා පොලිස් නිලධාරීන් නොමැතිව සිසුවියන් අත්අඩංගුවට ගැනීම සම්බන්‍ධයෙන් අපගේ … Continue reading Press Release: WMC condemns the attack on HNDA students

Call for submissions

ස්ත‍්‍රීපුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තුරන් කිරීම සඳහා 2015 වසරේ දින 16 යේ ක‍්‍රියාමාලාව සඳහා නොවැම්බර් 25 – දෙසැම්බර් 10 අද සිට මසකින් ඇරඹෙන, ස්ත‍්‍රීපුර්ෂ සමාජභාවය පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහිවීමේ දින 16 යේ විරෝධතා ක‍්‍රියාමලාව, ගෝලීය වශයෙන් සිදුවන සිද්ධින් අතර ප‍්‍රධාන ස්ථානයක් ගනී. ස්ත‍්‍රී පුර්ෂ සමාජභාවය හේතුකොට ගෙන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් අතිවිශාල සංඛ්‍යාවක් … Continue reading Call for submissions

Video: Gender Equality a Mixed Bag – Interview with WMC’s Executive Director

Director of Women and Media Collective Dr. Sepali Kottegoda feels that though the number of Sri Lankan working women is higher than ever, they continue to face far too many challenges. Speaking to Benchmark’s Savithri Rodrigo, she notes that women have made forays into the labour force, political processes, and even local and national level … Continue reading Video: Gender Equality a Mixed Bag – Interview with WMC’s Executive Director

Call for entries: WMC short film competition 2015

2015 වසරේ පැවැත්විමට නියමිත කෙටි චිත‍්‍රපට උළෙල සඳහා නිර්මාණ කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීමට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තීරණය කර ඇත. මෙවර පහත සඳහන් තේමාවන් ඔස්සේ ඔබගේ නිර්මාණ ඉදිරිපත් කරන ලෙස අප ඔබට ඇරයුම් කරමු.    ස්ත‍්‍රියට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම විදේශ සේවා නියුක්තික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකීම හොඳම කෙටි චිත‍්‍රපට තුන සඳහා … Continue reading Call for entries: WMC short film competition 2015

Press Conference: Ensuring a 30% increase for women at Local Government

Women and Media Collective held a press briefing on the 8th of September 2015 to demand for a 30% increase in women’s political representation at Local Government. Compared with the rest of South Asia, Sri Lanka is in an unfortunate position when considering women’s representation in politics. Local Government is the first step in entering … Continue reading Press Conference: Ensuring a 30% increase for women at Local Government

සුනිලා අබේසේකර දෙවර්ෂ පූර්ණ සැමරුම, ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවය ඹස්සේ

සුනිලා අබේසේකර දෙවර්ෂ පූර්ණ සැමරුම ”ආදරයේ ඔබ ඔබමයි මා ඔබ නොව ඔබ මා නොව දවසක්දා……. හ`දුනා ගත්තොත් ඔබ මා…….” ඒ මියුරු යුග ගීයෙහි නින්නාද දෙන ගැඹුරු, භාවපූර්ණ, ස්ත‍්‍රී හෙ`ඩහි හිමිකාරිය වූ සුනිලා අබේසේකර සොයුරියගේ දෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් ඇය විසින් ගායනා කළ මෙරට ගීත රසිකයින් ගේ ආදරයට පාත‍්‍ර වූ ජනප‍්‍රිය චිත‍්‍රපට පසුබිම් ගීත ඇතුළු ගීත … Continue reading සුනිලා අබේසේකර දෙවර්ෂ පූර්ණ සැමරුම, ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවය ඹස්සේ

Political Representation of Women at Local Government – Towards ensuring 30% increase

2015 සැප්තැම්බර් 03 Click here to read full screen or download statement ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට 1931 තරම් ඈත අතීතයේ සිට ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය ලැබී තිබෙන නමුත් පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයනයන්හි දේශපාලන නියෝජිතයින් වශයෙන් තේරීපත්වීමට ඔවුන්ට ලැබී ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. වර්තමාන රජය පළාත් පාලන ආයතනයන්හි ජනතා නියෝජිතයින් ගෙන් 30‍% ක ප‍්‍රමාණයක් … Continue reading Political Representation of Women at Local Government – Towards ensuring 30% increase