Category: Publications

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය 2020

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය 2020 තේමාවන් 1. ගෙදර වැඩත් වැඩ 2. වැටුප් නොලබා ස්ත‍්‍රිය කරන සුරැකුම් වැඩවල වටිනාකම කෙටි චිත‍්‍රපට සඳහා තිර පිටපත් බාර ගන්නා අවසන් දිනය – 2020 පෙබරවාරි 20 දින හෝ ඊට පෙර තේමාවන් පිළිබඳ වැඩි විස්තර සඳහා Application form    Description on Unpaid care work Short film on Unpaid … Continue reading කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය 2020

ස්ත්‍රීන් විසින් කරන සියලු සුරැකුම් වැඩ

ගෙදර වැඩ සහ සුරැකුම් වැඩ ගැහැණුන්ගේ වැඩයැයි වෙන් නොකර, ලබන්නාවූ නත්තල සහ නව වසර වෙනුවෙන් අප්‍රමාණව සිය කාලය මිඩංගු කර ස්ත්‍රීන් විසින් කරන සියලු සුරැකුම් වැඩ හදුනා ගනිමු. වටිනාකමක් දෙමු. වැඩ සමව බෙදා ගමු.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවමු !

සුමිකා පෙරේරා ශ‍්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරණයට තව ඇත්තේ දින කීපයකි. මේ සම්බන්ධයෙන් වූ දේශපාලන සංවාද, කතාබහ, සාකච්ඡුා කරලියට පැමිණියේ නාම යෝජනා බාරදීමටත් පෙර සිටය. මෙයින් වඩාත්ම වැදගත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් වන සමාජ සහ දේශපාලන කතිකාවයි. මේ කතිකාව අදවනවිට ඒකාධිපතිවාදය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද යන මාතෘකාව දක්වා කැටිවී තිබේ. තව වැඩි දවසක් … Continue reading සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවමු !