YA TV – Point of View
YATV in collaboration with WMC and Women”s Campaign International introduces a new TV and Radio Talk Show Series from September 2008. The series highlights women”s experiences and contributions to society.
YATV in collaboration with WMC and Women”s Campaign International introduces a new TV and Radio Talk Show Series from September 2008. The series highlights women”s experiences and contributions to society.
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා 2006 මාර්තු 20, 21 හා 22 ස්ත‍්‍රී චිත‍්‍රපටි උළෙලක් කොළඹ රුසියානු සංස්කෘතික කේන්‍ද්‍රයේදී පැවැත්විණ. ප‍්‍රදර්ශනය කරන ලද්දේ කාමෝෂ පානි (ඉන්දියාව බෙදීයෑම හා පාකිස්ථානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ මුස්ලිම් ආගමිකයෙකු හා විවාහ වූ ඉන්දියානු ෂීක් ස්ත‍්‍රියකගේ කතාවක්) 3 වන පිටුව. (3 වැනි පිටුවේ ජනමාධ්‍යවේදිනියක් හා ඇය වඩා අර්ථවත් ජනමාධ්‍යකරණයක් සහ ස්ත‍්‍රීන් ජනමාධ්‍යයට සම්බන්ධ කරගැනීමට … Continue reading WMC Film Festival 2006
A feminist film festival was held on March 20th, 21st and 22nd of 2006 to celebrate the International Women’s day at the Russian Cultural Centre, Colombo. The films shown were, Karmush Pani (on the Indian partition and the life of a former Indian Sikh woman who was married to a Muslim in Pakistani Punjab); Page 3 (about a … Continue reading WMC Film Festival 2006
සටන් විරාමය රැුකගන්නා ලෙස ඉල්ලා සිටින තප්පර 30 සජීවනය කළ රූපවාහිනී දැන්වීම් සාම සාකච්ජා පැවැත්වෙන කාලසීමාවේ 2006 පෙබරවාරි 22 සිට 23 දක්වා භාෂා තුනෙන්ම විකාශනය කරන ලදී. මෙම දැන්වීම් සිරස ටීවී, එම්ටීවීළ ශක්ති ටීවී සහ ස්වර්ණවාහිනී යන නාලිකාවල විකාශනය කෙරිණ.
A 30 second animated TV advertisement was aired in all three languages on the 22nd and 23rd February 2006, requesting that the CFA be protected. This advertisement was aired on Sirasa TV, MTV, Shakti TV and Swarnavahini.
සුනාමියෙන් පීඩාවට පත් ස්ත‍්‍රීන් මුහුණදෙන ගැටළු පිළිබඳව සිංහල සහ දෙමළ රූපවාහිනී වැඩසටහන් මාලාවක් 2005 ජුලි මාසයේ දී අයි නාලිකාව සහ ටී.එන්.එල් නාලිකාව ඔස්සේ විකාශනය කෙරිණ. ස්ත‍්‍රීන් තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට සහභාගිවීම, ඉඩම් අයිතිය, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සහ ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, ජීවන මාර්ග සහ ගැටුම්, සාමය සහ සුනාමි වැනි මාතෘකා ඊට ඇතුළත් විය.
A series of Sinhala and Tamil television programmes on the issues faced by Tsunami affected women were telecast on Channel Eye and TNL in July 2005. Topics discussed included female participation on decision making, right to land, domestic violence and violence against women, livelihood, and conflict, peace and the tsunami.