(English) RECOGNIZING, REDUCING AND REDISTRIBUTING WOMEN’S UNPAID CARE WORK IN SRI LANKA
This Language Not Available
This Language Not Available
සංවිධානය : කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සමඟ ඒකාබද්ධව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය 2022 ඔක්තෝම්බර් 20 සහ 21 මෙම සමුළුව සඳහා සහභාගි වීමට කැමති පර්යේෂකයන්, ක්‍රියාකාරීන් සහ වැටුප් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ උපදේශකයින් පෙර ලියාපදිංචි වන මෙන් ආරාධනා කෙරේ. දැන්ම ලියාපදිංචි වන්න – මාර්ගගත ලියාපදිංචි කිරීමේ පෝරමය සඳහා මෙතැන ක්ලික් කරන්න 2022 ඔක්තෝබර්, 20 සහ 21 දිනයන්හි … Continue reading දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ දී සමානත්වය සහ යුක්තිය පිළිබඳ කලාපීය සමුළුව
This Language Not Available
දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේදී සමානත්වය සහ යුක්තිය පිළිබද සමුළුව රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් 2022 ජූලි දක්වා කල් දමා ඇත. සම්මන්ත්‍රණයේ නව දින WMC හි වෙබ් අඩවි වල ඉක්මනින් දැනුම් දෙනු ඇත. යම් අපහසුතාවයක් මේ සදහා සිදු වුයේ නම් අප කණගාටු වෙමු.
This Language Not Available
This Language Not Available
This Language Not Available
COVID-19: Immediate steps to be taken and subsequent course of action recommended to the Government of Sri Lanka to minimise the impact of the COVID-19 pandemic on Sri Lankan migrant workers. The document is available in Sinhala, English and Tamil. Click here to download link.
This Language Not Available
This Language Not Available