Category: Uncategorized

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවමු !

සුමිකා පෙරේරා ශ‍්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරණයට තව ඇත්තේ දින කීපයකි. මේ සම්බන්ධයෙන් වූ දේශපාලන සංවාද, කතාබහ, සාකච්ඡුා කරලියට පැමිණියේ නාම යෝජනා බාරදීමටත් පෙර සිටය. මෙයින් වඩාත්ම වැදගත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් වන සමාජ සහ දේශපාලන කතිකාවයි. මේ කතිකාව අදවනවිට ඒකාධිපතිවාදය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද යන මාතෘකාව දක්වා කැටිවී තිබේ. තව වැඩි දවසක් … Continue reading සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවමු !

සමබිම: ජනප්‍රිය නායකයෝ ඇත්ත ප්‍රශ්න මඟ හරිනවා

මූලාශ්‍රය: සමබිම සිවිල් සමාජ ක්‍රියාධරනියක් හැටියට සන්ධානගත දේශපාලනය ඔබ තේරුම් ගන්නේ කොහොමද? සන්ධානගත දේශපාලනය කියන්නේ මේ මහපොළොවේ යථාර්ථයක් බව අපි මුලින්ම පිළිගත යුතුයි. 2015 දී අපි නිශ්චිත වැඩපිළිවෙළක් සහිත න්‍යාය පත්‍රයක් එක්ක වැඩ කළා. එතනදි බලයට පත් කණ්ඩායම වගේම සිවිල් සමාජය හැටියට අපෙත් යම් සන්ධානගත වීමක් තිබුණා. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාවට අදාළ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළක් එක්කයි සිවිල් සමාජය … Continue reading සමබිම: ජනප්‍රිය නායකයෝ ඇත්ත ප්‍රශ්න මඟ හරිනවා

මාධ්‍ය නිවේදනය: මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, දේශපාලන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තුවේ කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලිඛිත නිවේදනයයි

මාධ්‍ය නිවේදනය මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, දේශපාලන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තුවේ කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලිඛිත නිවේදනයයි. නීත්‍යානුකූලව පිළිගනු ලැබූ කාන්තාවන් සඳහා වූ 25% කෝටාව ක්‍රියාත්මක කිරීම පැහැර නොහරින්න. 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධිත) පනතට අනුව, කාන්තාවන් සඳහා වූ 25% කෝටාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස කාන්තා කණ්ඩායම් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් … Continue reading මාධ්‍ය නිවේදනය: මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, දේශපාලන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තුවේ කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලිඛිත නිවේදනයයි