පියෙකුගෙ වගකීම
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම තහනම් කිීරීම සම්බන්ධයෙන් ගෙන ආ පවුල් පසුබිම් වාර්තාව පදනම් කොටගෙන ස්ත්රීන් බොහෝමයකට විදේශ ගත වීමට ඇති අයිතිය අහිමි විය. දරුවන්ගේ වගකීම් මවට පමණක් නොව, පියාට ද හිමි බව අප සමාජයේ බොහෝ දෙනෙකු පිළිනොගන්නා නමුත් ස්ත්රීන් උපයන විදේශ විනිමය රටේ … Continue reading පියෙකුගෙ වගකීම