Call for Submissions: WMC Women’s Photography Exhibition 2014 (Postponed)
පෙර වසරවල පැවති ප්‍රදර්ශනය සාර්ථකත්වය සහ ඊට ලැබුණු යහපත් ප්‍රතිචාර සැලකිල්ලට ගත් කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය මෙවර ද කාන්තා ඡායාරූප ප්‍රදර්ශනයකට සිය කෘතීන් එවන ලෙස සියලු ඡයාරූප ශිල්පිනියන්ගෙන් ඉල්ලා සිටී. මෙය මූලික වශයෙන්ම පුරුෂයන් ප්‍රමුඛයන්ව සිටින ක්ෂේත්ර්යක ඡායාරූප ශිල්පිනියන්ටද තම ඡායාරූප ඉදිරිපත් කිරීමට සුවිශේෂ අවස්ථාවකි. එමෙන්ම වෘත්තිය සහ ආධුනික ඡයාරූප ශිල්පිනියන්ට තම කුසලතා පුළුල් ජන … Continue reading Call for Submissions: WMC Women’s Photography Exhibition 2014 (Postponed)