Category: New Media

Local Government Election 2011

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2011 පළාත් පාලන ඡුන්ද විමසීමේ දී අපේක්ෂිකාවන්ට නාම යෝජනා වැඩියෙන් ලබාගැනීමටත් ඉන් පසුව ඔවුන්ට ඡුන්දය ලබා දෙන ලෙසත් ඉල්ලා ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කෙළේය. (ප‍්‍රචාරක ව්‍යාපාරයේ විස්තර සඳහා මාධ්‍ය පිටුව බලන්න.)   කාන්තාව හා මාධ්‍ය සාමූහිකය මගින් ස්ත‍්‍රීන් 181 දෙනෙක් නාම යෝජනා ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අතර ඉන් 72කට නාමයෝජනා ලැබිණ. ඉන් … Continue reading Local Government Election 2011

WMC 25th Anniversary

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 25 වසරක ක‍්‍රියාකාරිත්වය සටහන් කිරීම සඳහා ‘‘වෙනස් වන සිතුවිලි: ස්ත‍්‍රීන් සහ වෙනස් වන දැක්ම’’ යන තේමාව යටතේ ස්ත‍්‍රීන් අනෙකුත් අය ගැන සිතුම් වෙනස්කර ගන්නේ කෙසේද,  අනෙකුත් අය ස්ත‍්‍රීන් ගැන සිතුවිලි වෙනස් කරගන්නේ කෙසේද සහ ස්ත‍්‍රීන් තමන් ගැන ඇති සිතුවිලි වෙනස් කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ක‍්‍රියාකාරකම් ගණනාවක් සංවිධානය කෙරිණ. මෙහිදී ප‍්‍රධාන වූයේ … Continue reading WMC 25th Anniversary

Exhibition of Women’s Activism

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් 2008 සැප්තැම්බර් 27 හා 28 යන දිනවල ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී ව්‍යාපාරයේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන සහ එහි සංවර්ධනය කෙරේ ස්ත‍්‍රී සංවිධානවල දායකත්වය හුවා දැක්වෙන ප‍්‍රදර්ශනයක් එදා සිට අද දක්වා  ඣඇයගේ පියසටහන්’ නමින් සංවිධානය කරන ලදී. එම ප‍්‍රදර්ශනයට ස්ත‍්‍රිය සහ දේශපාලනය, මාධ්‍යයේ ස්තී‍්‍ර නියෝජනය, ජාත්‍යන්තර ස්ත‍්‍රී දින උත්සව, සාමය සහ ස්ත‍්‍රීන්ට එරෙහි … Continue reading Exhibition of Women’s Activism

Annual Women’s National Convention 2006

2007 ජනවාරි 9-11, වාද්දුව, ශ‍්‍රී ලංකාව. ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා වන 2006 වාර්ෂික ජාතික සමුළුව 2007 ජනවාරි මාසයේ දී පවත්වන ලදී. මහනුවර, නුවර එළිය, මොණරාගල, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත‍්‍රික්කවලින් ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් තිස් එකක් මෙම සමුළුවට සහභාගි වූහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් සඳහා තම ප‍්‍රථම වාර්ෂික සමුළුව පවත්වන ලද්දේ 1984 දීය. … Continue reading Annual Women’s National Convention 2006