Month: මා ව

WMC mourns the loss of Dr. Irene Fernandez

කාන්තාව හා මාධ්‍යය සාමුහිකය 2014 මාර්තු මස 31 සඳු දින අලූයම් කාලයේ අභාවප‍්‍රාප්ත වූ ප‍්‍රකට මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වන ආචාර්ය අයිරීන් ෆර්නන්ඩස්ගේ අභාවය සම්බන්ධයෙන් ශෝකයට පත් වෙයි. අඩු අයිතිවාසිකම් ඇත්තන්ගේ අයිතීන් ප‍්‍රවර්ධනය කිරීමෙහි හා ආරක්ෂා කිරීමෙහි ඇගේ බලගතු හඬ සම්බන්ධයෙන් ප‍්‍රකට ෆර්නන්ඩස් සංක‍්‍රමණික ගෘහ සේවිකාවන් වැනි අඩු වරප‍්‍රසාදිත ස්තී‍්‍රන්ගේ අයිතීන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළා … Continue reading WMC mourns the loss of Dr. Irene Fernandez

Not Gonna Take it Lying Down

ස්තී‍්‍ර ආධාරක කණ්ඩායම ( Women’s Support Group – WSG) විසින් අද, 2014 මාර්තු 27 වන දින කොළඹ ජනවාර්ගික අධ්‍යයනයන් සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී පරාජය නිකම්ම භාර ගන්නේ නෑ කෘතිය එළි දක්වනු ඇත. Not Gonna Take It Lying Down (Sinhala)

WMC Film Festival – April 2014

කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ වාර්ෂික චිත‍්‍රපට උළෙල පිට පිට එහි 10 වෙනි වසරට එළඹ ඇත. උළෙල මෙම වසරේ අපේ‍්‍රල් 2 – 4 යන දිනවල කොළඹ 08 නාමෙල් මාලනී පුංචි තියටර්හි දී පැවැත් වේ. එසේම කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ කෙටි චිත‍්‍රපට තරගය සඳහා වන සම්මාන ප‍්‍රදානෝත්සවය ද අපේ‍්‍රල් මස 2 වෙනි බදාදා ප.ව. 2. 30 ට … Continue reading WMC Film Festival – April 2014