WMC television talk show: Kadapatha (Gender Based Violence)
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය රූපවාහිනි සංවාද: කැඩපත (ස්ත්රීපුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප්‍ර චණ්ඩ ක්රිහයා) Part 01 Part 02 Part 03
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය රූපවාහිනි සංවාද: කැඩපත (ස්ත්රීපුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප්‍ර චණ්ඩ ක්රිහයා) Part 01 Part 02 Part 03
Geneva/Stockholm, 5 September 2014 – Seven journalists were named today as winners of the “2014 WASH Media Awards” competition for their excellence in reporting on water, sanitation and hygiene-related (WASH) issues. The journalists, their winning entries, and the award categories are: Marcelo Leite (Brazil): “The Battle of Belo Monte” (Category: Water and Energy) Natasha Khan … Continue reading Sri Lankan journalist wins prestigious media award
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය රූපවාහිනි සංවාද: කැඩපත (කාන්තාවට එරෙහි ප්ර්චණ්ඩත්වය) Part 01 Part 02 Part 03
මානව අයිතිවාසිකම් උදෙසා පෙනීසිටිම වෙනුවෙන් ගෞරවාදරයට පත් ප්‍රබල ස්ත්රීෙවාදියකු සහ ශ්‍රී ලංකාවේ සහ මුළුමහත් ලෝකයේ කාන්තාවන්ට උපදේශිකාවක් වූ සුනිලා අබේසේකරයන් ගේ වාර්ෂික ගුණ සැමරුම 2014 සැප්තැම්බර් 5 වන දින කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ දි පැවැත්විණ. ඇගේ ගුණ සිහිපත් කිරීමට මෙම දිනයේ දි එක්රැස්වුවන් ඇය වෙනුවෙන් බෙදා හදා ගත් සෙනෙහස සහ ගෞරවය වචනයෙන් විස්තර කළ නොහැකි … Continue reading Remembering our founder Sunila Abeysekara, one year on
Episode 01 Migrant Women (Aired on 09 September 2014) Part 01 Part 02 Part 03
2007 වසරේ සිදුකරන ලද තරුණ කාන්තාවගේ ඝාතනය සම්බන්ධව මහධිකරණය විසින් 2014 සැප්තැම්බර් 3 වන දින එම ඝාතනය සිදුකළ මීගමු මහ රෝහලේ වෛද්‍යමවරයාට මරණීය දණ්ඩනය නියම කොට ඇත. වෛද්‍යක වාර්තාවන්ට අනුව වෛද්‍යව ඉන්දික සුදර්ශන බාලගේ, නිදහස් වෙළඳ කලාපයේ සේවයේ නියුතු 23 හැවිරිදි චමිලා දිසානායක දූෂණය කොට ගෙල මිරිකා මරා, මීගමු මහ රෝහලේ ඉහළ මාලයෙන් පහළට තල්ලු … Continue reading Fairness prevails for the murder and rape of FTZ woman worker says women’s groups
This Language Not Available
Join us as we, Women and Media Collective, commemorate our founder and human rights defender Sunila Abeysekara.
කාන්තාව හා මාධ්‍ය සාමූහිකයල, “වුමන් ඉන් නීඩ්” හා එක්ව කාන්තාව සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව ජයග්‍රහණයට ගමන් කිරිම නම් වූ පා ගමන සංවිධානය කෙරිණ. අගෝස්තු 30 වනදා පවත්වන ලද මෙම පා ගමනට නළු නිළියන්, සංගිතඥයින් සහ තරුණ නායකයින් ඇතුළු 500 කට අධික පිරිසක් සහභාගි වූහ. එක්සත්භාවය හැඟවීම සඳහා ගමන ආරම්භයේදී ම සෑම … Continue reading Every step counts