Month: මා ව

Selected photographers: WMC Women’s photography exhibition 2014

තෝරාගන්නා ලද ඡායාරූපශිල්පීන් – විනිශ්චය මණ්ඩලයක් සමඟ සිදුකරන ලද පුඵල් ක්‍රියාවලියකින් පසු, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය 2014 වසර සඳහා පවත්වනු ලබන කාන්තා ඡායාරූප ප්‍රදර්ශනය සඳහා අයදුම් කරන ලද ඡායාරූප ශිල්පීන් අතරින් 25 දෙනකු තෝරා ගන්නා ලදි. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, වසර 30 ක් පුරා ඉටුකළ තම සේවාව සැමරීම සඳහා, ශ්‍රී ලාංකික කාන්තාව ගේ අයිතිවාසිකම් මූලික … Continue reading Selected photographers: WMC Women’s photography exhibition 2014

Counselling for Intimate Partner Violence against Women

චූලනී කොඩිකාර සමීප සහකරු වෙතින් සිදුවන හිංසනයන්, තම පවුල හා මිතුරන්ගෙන් බැහැර තෙවන පාර්ශවයක් හා පැවසීමටත්, ඒ සඳහා විධිමත් ආයතනික පිහිටක් පැතීමටත් කාන්තාවෝ වැඩි වැඩියෙන් නැඹුරු වෙති. එයට හේතු වී ඇත්තේ, සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය කාන්තාවන්ගේ මානව හිමිකම් පිළිබඳ ගැටලූවක් වන බවට සිදු කෙරෙන දැනුවත් කිරීමේ වැඩමුළු, ප්්රකාශන හා මාධ්ය නිවේදන පැවතීමත්, එබඳු හිංසනයන්ට … Continue reading Counselling for Intimate Partner Violence against Women

Celebrating International Migrants Day 2014

The 15th Annual International Migrants Day was celebrated by the Action Network for Migrant Workers (ACTFORM) and Women and Media Collective (WMC) in Colombo at the Mahaveli Centre. As the country prepares for the 2015 presidential elections ACTFORM reminds us that migrant workers are deprived of their voting privileges. Being one of the larger foreign … Continue reading Celebrating International Migrants Day 2014

The prevention of Domestic Violence Act and implementation problems

චූලනී කොඩිකාර කාන්තා සංවිධානවල දීර්ඝ කාලීන හඬ නැගීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකා රජය විසින් 2005 දී ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත පනවන ලදී. එය විවිධ අංශයන්ගෙන් කාන්තා සංවිධාන අපේක්‍ෂා කළ මට්ටමට වඩා පහළ මට්ටමක පැවතිණි. එසේ වුවත්, එය සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය පිළිබඳ ගැටලූව සමග සටන් කළ කාන්තා ව්‍යාපාරවල ජයග‍්‍රහණයක් මෙන්ම, නීතිය සඳහා වන කාන්තා … Continue reading The prevention of Domestic Violence Act and implementation problems

Shortlisted Scripts: WMC Short Film Competition 2014

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලබන කෙටි චිත්‍රපට තරඟය සඳහා අයදුම් කරන ලද පහත නම් සඳහන් නිර්මාණකරුවන් ගේ තිරපිටපත් තරඟය සඳහා තෝරා ගෙන ඇත. මෙහි නම් සඳහන් සියලු ම නිර්මාණකරුවන්, විනාඩි 10 කින් යුත් තමන් ගේ කෙටි චිත්‍රපට 2015 ජනවාරි මස 22 වන දිනට පෙර අප වෙත ලැබෙන්න සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෝරා … Continue reading Shortlisted Scripts: WMC Short Film Competition 2014