Review meeting with Trade Union Women United (TUWU)
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ශ්‍රී ලංකාවේ කාන්තා වෘත්තිය සමිති සමාජිකාවන් ගේ ධාරිතාව වර්ධනය කිරිම සඳහා ආරම්භ කරන ලද වැඩසටහනේ, වසර දෙකක් පුරා සිදුකළ ක්‍රියාකාරකම් හි ප්‍රගතිය ඇගයීම සඳහා කාන්තා වෘත්තීය සමිති එකමුතුවේ නායිකාවන් 2014 දෙසැමිබර් මස 17 වන දින කාන්තාව හා මාධ්‍ය සාමූහිකය හා එක්විය. කාන්තාව හා මාධ්‍ය සාමුහිකය කාන්තා වෘත්තීය සමිති සමාජිකාවන් ගේ … Continue reading Review meeting with Trade Union Women United (TUWU)