IWD2015: Sticker and Poster Campaign
2015 ඡාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් සියලු ම දේශපාලන තල වල කාන්තා සහභාගිත්වය 25% කින් ඉහළ නැංවිය යුතුය යන පණිවිඩය පාදක කරගෙනල කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් ස්ටිකර් සහ පෝස්ටර් මෙහෙයුමක් දියත් කරන ලදි. මෙම කාන්තා කණ්ඩායම්ල කාන්තා අයිතාවාසිකම් ආරක්ෂා කිරිම සඳහා සහ කාන්තාවට පිරිමියාට මෙන්ම සමාන ලෙස සැලකීමේ අවශ්යතතාවය ඉටුකිරීම සහතික කිරීම … Continue reading IWD2015: Sticker and Poster Campaign