Statement: KAYTS RAPE CASE
කයිට්ස් පුන්ගුඩතිව් ගමේ දී සමූහ දූෂණයට ලක්වී කෲරලෙස ඝාතනය කරන ලද්දාවූ වින්ධ්‍යා සිවයෝගනාදන් දැරියගේ පවුලේ ඥාතීන්ට මෙම ප‍්‍රකාශයට අත්සන් තබන අපි අපගේ සාතිශය සංවේගය පළකරන්නෙමු. එසේම මෙම සිද්ධියට සම්බන්ධවූවන් ට එරෙහිව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක කරමින් මෙම අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීමටත් ඔවුන්ට නිසි දඩුවම් ලබාදීමටත් බලධාරීන් පෙළඹවීමට කටයුතු කරන ප‍්‍රජාව සමග අපිද ශෝක වන්නෙමු. නියමිත ක‍්‍රියාමාර්ග … Continue reading Statement: KAYTS RAPE CASE