Author: wnm@media

Gender and literature festival

කැළනිය විශ්වවිද්‍යාලයේ ස්තී‍්‍රපුරුෂ සමාජභාව අධ්‍යයන කේන්ද්‍රය (CGSUK) විසින් සංවිධානය කරන ලද ත්‍රෛභාෂික කාව්‍ය උත්සවයක් 2014 මැයි 27 වන දින කැළනිය විශ්වවිද්‍යාලයේ මී අඹ සෙවනේ දී පැවැත් වේ. මෙම උත්සවයේ දී සුනිලා අබේසේකර වෙනුවෙන් කැප කරන්නා වූ ත්‍රෛභාෂික කාව්‍ය සංග‍්‍රහයක් ද එළි දක්වනු ඇත.

Mentor and friend, Sanjaya Senanayake passes away

මාධ්‍යවේදියෙකු, ගුරුවරයෙකු, උපදේශකයෙකු හා කි‍්‍රයාධරයෙකු වන සංජය සේනානායක පිළිකාව සමග වූ දීර්ඝ අරගලයකින් පසු මැයි මස 21 වන බදාදා උදෑසන නිසලව අභාවප‍්‍රාප්ත වූයේ ය. සිය ගෞරව ප‍්‍රණාම පුද කිරීමට අපේක්ෂා කරන අයට අද මැයි 22 දින සිට මහරගම, පිළියන්දල පාරේ, ශිරෝමනි මාවතේ, අංක 54 නිවසේ දී සිය ගෞරව ප‍්‍රණාම පුද කළ හැකි ය. ආදාහනය 2014 … Continue reading Mentor and friend, Sanjaya Senanayake passes away

Status update – Women, Conflict and Social Media (Video)

මෙම වාර්තාමය වෘත්තාන්තය යුද්ධයේ හා ගැටුමේ කාලයන් තුළ ආසියා පැසිෆික් කලාපයේ ස්තී‍්‍ර ව්‍යාපාර විසින් ගන්නා ලද පියවර සම්බන්ධව අපට තියුණු ඥානනයක් ලබා දෙයි. මෙම වීඩියෝව ‘ජාල ඒකාබද්ධ කිරීම – ආසියාවෙහි එජාආම යෝජනා 1325 නගාලීමේ සමාජ මාධ්‍ය ක‍්‍රමෝපායන් දියුණු කිරීම – බිම් මට්ටමේ මුලපිරීමක්’ යන්නෙහි කොටසකි. මෙම පර්යේෂණ ව්‍යාපෘතිය ජෙරා ජාත්‍යන්තරය ( JERA International – ස්තී‍්‍රන් … Continue reading Status update – Women, Conflict and Social Media (Video)

Gender Rethinking, Gender Peacebuilding 2014

This report is based on a three-year research project on gender in peacebuilding, which involved field research in four countries (Burundi, Colombia, Nepal and Uganda), with a thematic focus on four areas of peacebuilding: • access to justice (including formal, informal, traditional and transitional justice); • economic recovery (especially of ex-combatants and of returnee populations … Continue reading Gender Rethinking, Gender Peacebuilding 2014

WMC short film competition 2013

කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) කෙටි චිත‍්‍රපට තරගයේ සම්මාන ප‍්‍රදානෝත්සවය සහ තිරගත කිරීම අප්‍රේල් 2 වන දින කොළඹ නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී පවත්වනු ලැබිණ. 2013 තරගයේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවෝ ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍රන් විසින් මුහුණ දෙනු ලබන්නා වූ සැබෑ ජීවිත තත්ත්වයන් නිරූපණය කරන සිත් ගන්නා චිත‍්‍රපට නිෂ්පාදනය කළහ. කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) 2013 කෙටි චිත‍්‍රපට … Continue reading WMC short film competition 2013