Author: wnm@media

Call for Submissions: WMC Women’s Photography Exhibition 2014 (Postponed)

පෙර වසරවල පැවති ප්‍රදර්ශනය සාර්ථකත්වය සහ ඊට ලැබුණු යහපත් ප්‍රතිචාර සැලකිල්ලට ගත් කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය මෙවර ද කාන්තා ඡායාරූප ප්‍රදර්ශනයකට සිය කෘතීන් එවන ලෙස සියලු ඡයාරූප ශිල්පිනියන්ගෙන් ඉල්ලා සිටී. මෙය මූලික වශයෙන්ම පුරුෂයන් ප්‍රමුඛයන්ව සිටින ක්ෂේත්ර්යක ඡායාරූප ශිල්පිනියන්ටද තම ඡායාරූප ඉදිරිපත් කිරීමට සුවිශේෂ අවස්ථාවකි. එමෙන්ම වෘත්තිය සහ ආධුනික ඡයාරූප ශිල්පිනියන්ට තම කුසලතා පුළුල් ජන … Continue reading Call for Submissions: WMC Women’s Photography Exhibition 2014 (Postponed)

Migrant SHADOW report consultation

සංක්‍රමනික කාන්තාව පිළිබඳ ෂැඩෝ වාර්තාව අළලා වූ පළමුවන අදහස් විමසීමේ හමුවල 2014 වසරේ අගෝස්තු මස 01 වන දින කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ දී පවත්වන ලදි. ගම්පහ, නුවර, රඹුක්කන, කුරුණැග, සහ ජාඇල යන ප්‍රදේශ නියෝජනය කරමින් විදේශ රැකියාවන්හි නියුතු කාන්තා කණ්ඩායම් මෙයට සහභාගි වූහ. ශ්‍රී ලංකාවේ විදේශ රැකියාවන්හී නියුතු කාන්තාව පිළිබඳ මුහුණ දෙන ගැටළු පිළිබඳ හොද … Continue reading Migrant SHADOW report consultation

Trade union women meet

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති වලට අනුබද්ධ කාන්තාවන්, කාන්තා වෘත්තීය සමිති සමාජිකාවන් ගේ අනාගතයට බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා 2014 ජුලි මස 31 වන දින ඒකරාශී විය. වෘත්තීය සමිති කාන්තා සමාජිකයන් ගේ එකමුතුවට අයත් කාන්තාවන් 38 දෙනෙකු ඔවුන් ගේ අදහස් සහ අත්දැකීම් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සහ එහි ජාලය සමඟ බෙදා ගැනිමට මෙහිදි … Continue reading Trade union women meet

Keep hands off Civil Society

සියලු ම රාජ්‍ය නොවන සංවිධාන විසින් පූර්ව අනුමැතියක් නොමැතිව මාධ්‍යවේදින් සඳහා සම්මන්ත්‍රණ, වැඩමුළු සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කාර්ය්‍යාලය විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛනයට එරෙහිව, සිවිල් සමාජ සංවිධාන විසින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපස ඊයේ විරෝධතා රැලියක් පවත්වන ලදි. එම චක්‍ර ලේඛනය නිකුත් කිරීම තුළින් … Continue reading Keep hands off Civil Society

New Media training for women in Sri Lanka – HerSpace

වෙනස් වන ලෝකයත් සමඟ නිරන්තරයෙන් ලෝකයට එකතු වන නව සමාජ මාධ්‍ය ජාලයන් හා අදාළ නවතම තාක්ෂණය පිළිබඳල ශ්‍රී ලංකාවේ කාන්තාවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය කාන්තාව හා මාධ්‍ය සාමුහිකය අවබෝධ කොට ගෙන තිබුණි. තෝරා කාන්තා කාණ්ඩායම් කිහිපයක් සඳහා විවිධ සමාජ මාධ්‍යයන්ට අදාළ වැඩසටහන් සැලසුම්කරණය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුළුවක් 2014 වසරේ ජුනි මස 30 වන දින කොළඹදී පවත්වන … Continue reading New Media training for women in Sri Lanka – HerSpace