Memorandum to the President and LTTE
2006 පෙබරවාරි 10 වැනිදා ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය ‘සටන් විරාමය ආරක්ෂා කොට සාම සාකච්ජා නැවත අරඹන’ ලෙස ඉල්ලා සිටීමේ සංදේශයක් අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට හා එල්ටීටීඊ නායක වී ප‍්‍රභාකරන් මහතාට බාරදෙන ලදී. මෙම සංදේශයේ පිටපතක් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාටත්, එල්ටීටීඊ දේශපාලන අංශයේ ප‍්‍රධානි තමිල් සෙල්වම් මහතාටත්, සියලූම ජන මාධ්‍යවලටත් … Continue reading Memorandum to the President and LTTE