Author: wnm@media

Women Condemn the Attack on Civilians at Kebithigollewa

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සාමාජිකත්වය දරන ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය 2006 ජුනි 15 වැනි දින එල්ටීටීඊ ය විසින් කැබිතිගොල්ලෑවේ දී මගී බස් රථයකට එල්ල කරන ලද ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිමින් සියලූ මාධ්‍ය වෙත ප‍්‍රකාශනයක් නිකුත් කරන ලදී. මෙම ප‍්‍රකාශනය සියලූ මාධ්‍ය වෙත යවන ලද නමුත් එය පළ වූයේ 2006 … Continue reading Women Condemn the Attack on Civilians at Kebithigollewa

Media Strategies on Raising Awareness and Implementation of the Prevention of Domestic Violence Act

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ක‍්‍රියාත්මක කිරීම සහ ඒ ගැන දැනුවත්භාවය නංවාලීම පිළිබඳ මාධ්‍ය උපාය මාර්ග හඳුනාගැනීමට උපදේශාත්මක රැුස්වීමක් 2006 ජුනි 21 වන දින පවත්වන ලදී. මාධ්‍ය ආයතනවල ස්ත‍්‍රීන්, ස්ත‍්‍රී අයිතීන් සහ මානව අයිතීන් පිළිබඳ සංවිධාන ඊට සහභාගි වූහ. මෙම රැුස්වීම පවත්වන ලද්දේ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ක‍්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් ඇති … Continue reading Media Strategies on Raising Awareness and Implementation of the Prevention of Domestic Violence Act

Vesak Week Radio Spot Advertisements

මැයි 11 සිට 14 දක්වා වෙසක් සතිය තුළ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තප්පර 10 ක ගුවන් විදුලි කෙටි දැන්වීම් පෙළක් විකාශනය කිරීමෙන් ගුවන් විදුලි මාධ්‍යය ද සාම ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්නා ලදී.  සිංහල දැන්වීම් 2006 මැයි 11 සිට 14 දක්වා ෂා එෆ් එම් සහ ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය කරන ලදී. එම දැන්වීම්වලින් සියලූ ප‍්‍රචණ්ඩත්වය සහ … Continue reading Vesak Week Radio Spot Advertisements

“Women say No to War”

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, ශී‍්‍ර‍්‍ර ලාංකීය ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාටත්, එල්ටීටීඊයටත්, පොලිස්පතිවරයාටත්  සහ ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ පුවත්පත්වලටත් වගකීමෙන් යුතුව හැසිරෙන ලෙසත් දෙපාර්ශ්වයෙන්ම, එනම් රජයෙන් සහ එල්ටීටීඊයෙන් කෙරෙන මිනී මැරීම් නතර කරන ලෙසත් ඉල්ලා ප‍්‍රකාශයක් යවන ලදී, මෙම ලිපියට ස්ත‍්‍රීන් 118 කගේ අත්සන් ඇතුළත් විය. මෙම ප‍්‍රකාශය 2006 මැයි 21 වන දා සන්ඬේ ටයිම්ස්, … Continue reading “Women say No to War”

Peace Advocacy Radio Spots

මැයි 11 සිට 14 දක්වා වෙසක් සතිය තුළ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තප්පර 10 ක ගුවන් විදුලි කෙටි දැන්වීම් පෙළක් විකාශනය කිරීමෙන් ගුවන් විදුලි මාධ්‍යය ද සාම ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්නා ලදී.  සිංහල දැන්වීම් 2006 මැයි 11 සිට 14 දක්වා ෂා එෆ් එම් සහ ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය කරන ලදී. එම දැන්වීම්වලින් සියලූ ප‍්‍රචණ්ඩත්වය සහ මිනිස් … Continue reading Peace Advocacy Radio Spots