Author: wnm@media

Weekly Peace Vigils at Lipton Circus

අගොස්තු 4 සිට ඔක්තෝබර් 4 දක්වා. සෑම බදාදා දිනකම කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනිකුත් කාන්තා සංවිධාන හා මානව හිමිකම් සංවිධාන සමඟ සංවිධානය කළ සාම ව්‍යාපාරයක් ලිප්ටන් වටරවුමේ පැවැත් වීය. දේශීය සහ ජාත්‍යන්තර ප‍්‍රජාවද යුද්ධයට සහ දේශපාලන ඝාතනවලට එරෙහිව විරෝධය පළ කිරීමට මෙම සාම ව්‍යාපාරයට එක් වූහ. එම ඡුායාරූප බැලීමට මෙතැන ක්ලික් කරන්න.

Women’s Peace Vigil for International Peace Day

2006 සැප්තැම්බර් 21 වැනි දින ජාත්‍යන්තර සාම දිනය සැමරීමට මඩකලපුව, පොළොන්නරුව, මහනුවර, පුත්තලම, කුරුණෑගල, බලන්ගොඩ, ගලේවෙල, ගාල්ල, බුත්තල, බදුල්ල, හැටන්, මහියංගණය, ජා-ඇල සහ කොළඹ යන ප‍්‍රදේශවලින් ස්ත‍්‍රීන් විශාල පිරිසක් 2006 සැප්තැම්බර් 26 දින කොළඹ ලිප්ටන් වටරවුමට රැුස්වූහ. සාම ව්‍යාපාරය පවත්වන ලද්දේ ජාත්‍යන්තර සාම දිනය සැමරීමට හා රජයට, එල්.ටී.ටී.ඊයට හා ජාත්‍යන්තර ප‍්‍රජාවට සාමය පිළිබඳව අපගේ කැපවීම … Continue reading Women’s Peace Vigil for International Peace Day

Submission of “Human Rights and Humanitarian Concerns of Women”

සැප්තැම්බර් 8, වාර්ගික අධ්‍යයන් සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය (INFORM) කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ ඉන්ෆෝම් ආයතනය, 2006 සැප්තැම්බර් 12 බ‍්‍රසල්ස්හි පැවති සම සභාපතිවරුන්ගේ රැුස්වීමට ‘මානව අයිතිවාසිකම් සහ ස්ත‍්‍රීන්ගේ මානුෂිකවාදී ගැටළු’ යනුවෙන් ඒකාබද්ධ ලිපියක් ඉදිරිපත් කළහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ විද්වත් කමිටුවට ස්ත‍්‍රී කණ්ඩායම් ගණනාවක් ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවී ගැටළු … Continue reading Submission of “Human Rights and Humanitarian Concerns of Women”