Author: wnm@media

යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිලිබදව ප්‍රකාශය

සම අවස්ථා සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරන සිවිල් සමාජ සංවිධානයක් වශයෙන්, යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ අපගේ මතය ඉදිරිපත් කිරීම අපගේ කාර්යය වන බව, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, වන අප විශ්වාස කරන්නෙමු. අපගේ ප්‍රකාශය කියවන්න

හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ පිරි වෙසක් තෙමඟුලකට ආසිරි!

කොරෝනා වසංගතය මෙලොවින් තුරන්වන තුරු අපේ සෞඛ්‍ය පුරුදු දිගටම අනුගමනය කරමු. හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ පිරි වෙසක් තෙමඟුලකට ආසිරි!🙏