International Women’s Day 2007
මාර්තු 8. 2007, ජාත්‍යන්තර ස්ත්‍රී දිනය ශ්‍රී ලංකාවේ සාමය සහ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ස්ත්‍රීන් සංවිධානයේ ජාලයට අයත් ස්ත්‍රී සංවිධාන 40 කට වැඩි සංඛ්‍යාවක, ස්ත්‍රීන් 1,000 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විණ. ඊට මොණරාගල, පොළොන්නරුව, මහනුවර, හැටන්, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, මහියංගණය, විල්පොත, රාජාංගනය, වැලිකන්ද, සිංහපුර, හම්බන්තොට, ගාල්ල, බුත්තල, බදුල්ල, මාතර, රත්නපුර, මීගමුව, කළුතර, කොළඹ, මොරටුව, ජා-ඇල, … Continue reading International Women’s Day 2007