Category: Care work

ඇතුළත් කිරීම්: කෙටි චිත්‍රපට තරගය 2023

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය කෙටි චිත්‍රපට තරගය 2023 ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කටයුතු සහ වැඩිහිටි හා ආබාධිත පුද්ගලයන් රැක බලා ගැනීම ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කටයුතුවල වටිනාකම පිළිබිඹු කරන නිර්මාණාත්මක කෙටි චිත්‍රපටවල තිර පිටපත් භාරගනු ලැබේ. ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කටයුතු යනු, පවුලේ සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් බොහෝවිට කාන්තාවන් සහ ඇතැම්විට පුරුෂයන් විසින් නිවසේ දී සිදු … Continue reading ඇතුළත් කිරීම්: කෙටි චිත්‍රපට තරගය 2023

කල් දමා ඇත: දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේදී සමානත්වය සහ යුක්තිය පිළිබද සමුළුව

දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේදී සමානත්වය සහ යුක්තිය පිළිබද සමුළුව රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් 2022 ජූලි දක්වා කල් දමා ඇත. සම්මන්ත්‍රණයේ නව දින WMC හි වෙබ් අඩවි වල ඉක්මනින් දැනුම් දෙනු ඇත. යම් අපහසුතාවයක් මේ සදහා සිදු වුයේ නම් අප කණගාටු වෙමු.