Let’s ensure migrant workers voting rights! (IMD 2014)
2014 දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සමරමු ! 2014 වසරේ දී අප සමරනු ලබන්නේ 15 වන ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනයයි. දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය ලෙස දෙදහා වසරේ (2000) දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී. එදා සිට අද දක්වාම ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් සංක‍්‍රමණික සේවය සඳහා සේවකයින් යවන රාජ්‍යයන් විසින් … Continue reading Let’s ensure migrant workers voting rights! (IMD 2014)