IWD 2015: Celebrating the life of our founder Sunila Abeysekara
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වසර 30 ක් පුරා සිදු කළ සේවය සමරන මොහොතේ එහි නිර්මාතෘ සුනිලා අබේසේකරයන්ගේ ජීවිතය ස්මරණය කිරිමට අප නිමේෂයක් වෙන් කළෙමු. ඇයි සුනිලා මාර්තු 8 ට මේ තරම් ආදරය කළේ ? 2013 වසරේ මාර්තු 8 වෙනිදාට ආසන්න දිනයක මම සුනිලා මුණු ගැහෙන්න ගියා. මම ගියේ ඇය සමඟ පොඩි වෙලාවක් ගත කරන්න. ඒ … Continue reading IWD 2015: Celebrating the life of our founder Sunila Abeysekara